tag:blogger.com,1999:blog-6511331056918102213.post3117304145565152081..comments2023-04-17T17:30:55.285+05:30Comments on කසුන්ට හිතෙන හැටි: නෑ නෑ මගේ පිටිපස්සේ එක්කෙනෙක් හිටියාKasunhttp://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-6511331056918102213.post-13633007328013276842012-03-01T02:49:46.710+05:302012-03-01T02:49:46.710+05:30හා, ඔහේ කියන විදිහට ඉන්නංකෝ එහෙනං.හා, ඔහේ කියන විදිහට ඉන්නංකෝ එහෙනං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-74063758289997215482012-02-22T21:45:22.605+05:302012-02-22T21:45:22.605+05:30අනිවා.. කෑවනං බිව්වනං සින්දුවක් දෙකක් කියාගෙන ආතල්...අනිවා.. කෑවනං බිව්වනං සින්දුවක් දෙකක් කියාගෙන ආතල් එකේ ඉන්නෙ නැතුව මොන කෙහෙල්මලක් කරන්න ගියාද මේ.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-86441547060916458762012-02-20T10:19:21.158+05:302012-02-20T10:19:21.158+05:30කොහොමටත් බීලා වාහන එලවන එක අනුමත කරන්න බැහැ, බීපු ...කොහොමටත් බීලා වාහන එලවන එක අනුමත කරන්න බැහැ, බීපු එකාට හෙන ගැහුවත් මොකෝ අහක ඉන්න උන්වත් අරගෙනනෙ ඌ යන තැනට යන්නෙ ඒකනේ වැරැද්ද .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-31390627170514647602012-02-19T23:52:48.755+05:302012-02-19T23:52:48.755+05:30අපෝ ඔව් බං, පුදුම ආතල් දෙන්නේ බිව්වම. ඊට වැඩිය හැබ...අපෝ ඔව් බං, පුදුම ආතල් දෙන්නේ බිව්වම. ඊට වැඩිය හැබැයි වද දෙනවා.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-32006886432972277672012-02-19T23:48:48.028+05:302012-02-19T23:48:48.028+05:30මටත් ඉස්සර නම් පේන්නම බෑ. දැන් නම් එච්චර අවුලක් නෑ...මටත් ඉස්සර නම් පේන්නම බෑ. දැන් නම් එච්චර අවුලක් නෑ. මොකද නැත්තන් මේකේ ආශ්රය කරන්න එකෙක් නැති වෙනවා.:)Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-66353673975324400552012-02-18T11:47:02.452+05:302012-02-18T11:47:02.452+05:30බීපු මිනිස්සුත් එක එක මරු වැඩ කරනවා නෙහ් !!
හැබැයි...බීපු මිනිස්සුත් එක එක මරු වැඩ කරනවා නෙහ් !!
හැබැයි රජෝ බීලා වාහන එනවන එක නම් එච්චර හොද නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-14660202930111814702012-02-17T18:22:59.067+05:302012-02-17T18:22:59.067+05:30මට නම් බොන එක පේන්නත් බෑ, බොන මිනිස්සු පේන්නත් බෑ....මට නම් බොන එක පේන්නත් බෑ, බොන මිනිස්සු පේන්නත් බෑ.. ඒ වගේ අය ලඟින් ඉන්න මම ආසම නෑ..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-37415222722947253922012-02-17T15:33:14.296+05:302012-02-17T15:33:14.296+05:30@ ජිරිබිරියා :)
අම්මේ ඔව් කානුවකට වැටුනා දවස් දෙක ...@ ජිරිබිරියා :)
අම්මේ ඔව් කානුවකට වැටුනා දවස් දෙක තුනක්ම

@ කසුන් අයියා
අනේ ඉතින් බියර් බිව්වේ කවුද.. එදා අර නර පුරුෂයෝ ටික මට බියර් පෙව්වනේ..අනේ අහිංසක මම :(වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-33917229019525489602012-02-17T09:45:07.578+05:302012-02-17T09:45:07.578+05:30ඒක තමයි වෙන්න ඕන. එතකොට කිසි ප්රශ්නයක් නෑ. නොබොන ...ඒක තමයි වෙන්න ඕන. එතකොට කිසි ප්රශ්නයක් නෑ. නොබොන උන්ටත් වාසියි නේ...:)Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-4915859932121208482012-02-17T09:42:36.636+05:302012-02-17T09:42:36.636+05:30@වර්ණා
එතකොට බියර් බොන අය පෙන්නන්න පුලුවන්ද??? ;)@වර්ණා
එතකොට බියර් බොන අය පෙන්නන්න පුලුවන්ද??? ;)Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-13468352512854868512012-02-17T00:18:23.504+05:302012-02-17T00:18:23.504+05:30@පැණි දොඩම්
ඒකනේ, හොඳට හිටපු අක්කා.:(@පැණි දොඩම්
ඒකනේ, හොඳට හිටපු අක්කා.:(Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-65743498268864504962012-02-16T23:19:56.624+05:302012-02-16T23:19:56.624+05:30ඇයි ඔයා බිපු අය දැක්කම ඇස් වහගෙනද යන්නේ
බලාගෙන කාණ...ඇයි ඔයා බිපු අය දැක්කම ඇස් වහගෙනද යන්නේ
බලාගෙන කාණුවකට වත් වැටෙයිජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-55912644948933510262012-02-16T23:18:49.552+05:302012-02-16T23:18:49.552+05:30අපේ උන් තියරිය අල්ලගෙන තියෙන්නේ
බෝතලේ කඩන්න කලි අන...අපේ උන් තියරිය අල්ලගෙන තියෙන්නේ
බෝතලේ කඩන්න කලි අනතුරු ඇඟවීමක් දෙනවා
ඩෝප් බහින තුරු එකෙක් වත් යන්න බෑ
අනේ ඉතින් නොබොන අපිත් උන්ගේ බයිට් එකට කෙල කෙල එතනට වෙලා ඉන්නවා.ජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-75667668173662657992012-02-16T21:51:06.894+05:302012-02-16T21:51:06.894+05:30අපි යන්නේ පයිනේ බං.. ඒ නිසා අවුලක් නෑ..අපි යන්නේ පයිනේ බං.. ඒ නිසා අවුලක් නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-22454962208997142912012-02-16T20:59:20.775+05:302012-02-16T20:59:20.775+05:30ගිම්හානිත් චණ්ඩියෙක් වෙලානේ.ගිම්හානිත් චණ්ඩියෙක් වෙලානේ.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-63330639055934218672012-02-16T19:58:00.411+05:302012-02-16T19:58:00.411+05:30අම්මෝ හොල්මන් :o බය හිතෙනවානේ :(
මටනම් බොන මිනිස්...අම්මෝ හොල්මන් :o බය හිතෙනවානේ :(

මටනම් බොන මිනිස්සුන්ව පෙන්න බෑවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-32456789320723455842012-02-16T16:30:44.054+05:302012-02-16T16:30:44.054+05:30අපොයි ඔව් නගෝ, බීපු උන්ගෙන් තියන වදයක්! ඒ වෙලාවට හ...අපොයි ඔව් නගෝ, බීපු උන්ගෙන් තියන වදයක්! ඒ වෙලාවට හිතෙනවා අපිත් බිව්වනම් හොඳයි කියලා. ඇයි ඉතින් නොබීපු උන්ටනේ බීපු උන්ගෙන් වදේ.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-49658109582337765062012-02-16T16:29:05.677+05:302012-02-16T16:29:05.677+05:30දිනේෂ් අයිය නම් කන පැලෙන්න ගැහුවට ඊට පස්සේ ඩ්රයිව...දිනේෂ් අයිය නම් කන පැලෙන්න ගැහුවට ඊට පස්සේ ඩ්රයිව් කරන්නේ නෑ නේ. ඒ නිසා කමක් නෑ.:D :PKasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-4816803720107770722012-02-16T16:28:04.526+05:302012-02-16T16:28:04.526+05:30ස්තූතියි! සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.ස්තූතියි! සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-1027168142746475122012-02-16T16:27:10.678+05:302012-02-16T16:27:10.678+05:30බීපු කෙනා විතරක් නෙමෙයි නේ අක්කේ. පාරේ යන අහිංසක ම...බීපු කෙනා විතරක් නෙමෙයි නේ අක්කේ. පාරේ යන අහිංසක මිනිස්සුන්ටත් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවනේ ඔය වැඩේ නිසා.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-20338845509648932012012-02-16T16:25:59.269+05:302012-02-16T16:25:59.269+05:30ඇයි draft කරලා තියෙන්නේ??? දාන්නකෝ අපිටත් කියවන්න....ඇයි draft කරලා තියෙන්නේ??? දාන්නකෝ අපිටත් කියවන්න...:)Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-47875788148309485412012-02-16T16:24:41.955+05:302012-02-16T16:24:41.955+05:30ඒකනේ බං අවුල. බිව්වට පස්සේ හැමදේම පුළුවන් කියල හිත...ඒකනේ බං අවුල. බිව්වට පස්සේ හැමදේම පුළුවන් කියල හිතෙන එක තමයි ලොකුම අවුල.:)Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-14943887939450897802012-02-16T16:22:53.844+05:302012-02-16T16:22:53.844+05:30අන්න අනිත් සීන් එක ඔය නාන එක බං. කොච්චර පීනන්න පුළ...අන්න අනිත් සීන් එක ඔය නාන එක බං. කොච්චර පීනන්න පුළුවන් එකෙක් වුනත් බං ඔය වෙලාවට ෂුවර් නෑ නේ. එහෙම කී දෙනෙක් නම් මැරිලා ඇත්ද?Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-19756125005710203502012-02-16T16:20:58.895+05:302012-02-16T16:20:58.895+05:30@ගිම්හානි අක්කා
තරහ යන්නේ නෑ කිව්වට මේක නම් තරහෙන්...@ගිම්හානි අක්කා
තරහ යන්නේ නෑ කිව්වට මේක නම් තරහෙන්ම තමයි කියලා තියෙන්නේ.;) නෑ නෑ ඒක හරියටම හරි අක්කා, එහෙම අය ඉන්නවා. ඉස්සර අපේ මාමත් එහෙමයි. බිව්වට පස්සේ කටින් ගමටම ගහන්න පුළුවන්. සමහරු ඉන්නවා බිව්වට පස්සේ මී පැටව් වගේ අහිංසක වෙනවා.:) සමහරු බිව්ව ගමන අඬන්න පටන් ගන්නවා. එක එක විදියේ අය ඉන්නවා නේ. අපි කොහොම වේවිද දන්නේ නෑ බිව්වම, බීලම තමයි බලන්න ඕන.:)Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-68439576169956258262012-02-16T16:15:17.548+05:302012-02-16T16:15:17.548+05:30@නිසූපා අක්කා
ඒක හරි අක්කේ. සමහරු බිව්වම චන්ඩි වෙන...@නිසූපා අක්කා
ඒක හරි අක්කේ. සමහරු බිව්වම චන්ඩි වෙනවනේ. නිකන් වෙලාවට කරන්න බැරි වැඩ පවා ඒ වෙලාවට කරන්න යනවනේ.:) ඒකත් නිකන් ලොකුකමක් කියලා හිතන්නේ, බීල ඩ්රයිව් කරන එක.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.com