tag:blogger.com,1999:blog-6511331056918102213.post4603125439077991869..comments2023-04-17T17:30:55.285+05:30Comments on කසුන්ට හිතෙන හැටි: දැන් එතකොට කොල්ලන්ගේ විතරමද වැරැද්ද?Kasunhttp://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-6511331056918102213.post-67413865293274483852020-08-09T21:51:44.428+05:302020-08-09T21:51:44.428+05:30ඇත්තටම හොද පෝස්ට් එකක්ඇත්තටම හොද පෝස්ට් එකක්Anonymoushttps://www.blogger.com/profile/17180515733139471101noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-786940100687959372017-10-14T16:39:29.879+05:302017-10-14T16:39:29.879+05:30මන්ද බන් මූටවත් කියල බලනව වශියක් වත් කරගන්න
www.n...මන්ද බන් මූටවත් කියල බලනව වශියක් වත් කරගන්න
www.nomileguru.blogspot.comsanahttps://www.blogger.com/profile/06182173071263577482noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-28742938138545440162011-12-08T16:47:36.410+05:302011-12-08T16:47:36.410+05:30@මකුළු පැංචි
"තව අවුරුදු ගානකින් හරි '...@මකුළු පැංචි
"තව අවුරුදු ගානකින් හරි ''ලැජ්ජා නැති කෙල්ලො'' වැඩි වැඩියෙන් බිහිවේවි...එතකොට කාටද ලේසි වෙන්නෙ කියලා හිතලා බලන්ටකො."

අපෝ එහෙම වෙනවා නම් කොයිතරම් දෙයක්ද? විශේෂයෙන්ම මං වගේ හිතේ තියන දේ කියාගන්න බැරි අයට ලොකු උදව්වක් එහෙම වෙනවා නම්.:)

"ඇත්තෙන්ම ඔයාගෙ පෝස්ට් එක දකිනකල්ම මම ඔයාගෙ කමෙන්ට් එක දැක්කෙ නෑ."

හ්ම්ම් මම එහෙනම් දැක්කේ නෑ කියල පිලිගන්නම්කො.

ආහ් තව දෙයක්. ඔයා දිනේෂ්ට නංගි වෙනවා නේද? මාත් 88. එතකොට මම අයිය, ඔයා නංගි. ආව මෙතන අක්ක වෙන්න.:DKasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-63812740631207506962011-12-08T04:39:38.777+05:302011-12-08T04:39:38.777+05:30ඕහ්හ්හ්...කියන්නම ඕන දෙයක් කියන්න අමතක වුණා.. :(( ...ඕහ්හ්හ්...කියන්නම ඕන දෙයක් කියන්න අමතක වුණා.. :(( සමාවෙන්න කියන එක...'මම ඒකට කමෙන්ට් එකකුත් දැම්මා, රිප්ලයි නම් ලැබුනේ නෑ. මට පස්සේ දාල තිබුන කමෙන්ට් වලටත් රිප්ලයි කරලා නම් තිබුනා.:)'

ඇත්තෙන්ම ඔයාගෙ පෝස්ට් එක දකිනකල්ම මම ඔයාගෙ කමෙන්ට් එක දැක්කෙ නෑ..ඔයත් දන්නවා ඇති..මම මගේ බ්ලොග් එකේ හැම කෙනෙක්ටම පුද්ගලිකවම උත්තර දෙන කෙනෙක්.. ඒක කරන්නෙ කොමෙන්ටුව වැටිලා තියෙන පිලිවෙලටයි.. :( ඒත් මේ වරද කොහොම වුණාද කියලා අවංකවම මට හිතාගන්නවත් බෑ.. මම හිතනවා ඔයා මගෙත් එක්ක තරහ නැතුව ඇති කියලා.. අනේ හිත රිදුනනම් සමාවෙන්න... :((( මීට පස්සෙනම් හොඳට බලලා කමෙන්ට් කරන්න හිතාගත්තා... :(((මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-78858295968108993272011-12-07T13:09:37.302+05:302011-12-07T13:09:37.302+05:30@කසුන් :
ඔව් එහෙමත් ඉන්නව වෙන්න පුලුවන් මල්ලි...ඒ ...@කසුන් :
ඔව් එහෙමත් ඉන්නව වෙන්න පුලුවන් මල්ලි...ඒ කියන්නෙ ආඩම්බර කමට.. හැබැයි ඉතින් එහෙම ආදරයක් නම් කොල්ලට උනත් කෙල්ලට වුනත් තිබිලත් වැඩක් නෑ නේ..තමන් ආදරේ කරන කෙනා ඉස්සරහ මොන ආඩම්බර කම්ද.දැහෙම වෙනවනම් එතන ඇත්තම ආදරයක් තියෙයි කියල හිතන්නත් බෑ නේ නේද..?

මම ඇත්තෙන්ම කොල්ලන්ට විතරක් ඇඟිල්ල දික් කරන්න උත්සහ කළේ නෑ මල්ලි..මම උත්සහ කළේ සමාජය දකින විදිහ ගැන කතාබහක් ඇති කරන්නයි..ඒත් ඉතින් කතාවට මූල බීජය වුණේ මිතුරෙකු වුණු පිරිමි ළමයෙක් කියාපු කතාවක් වීම නිසා ගොඩක් අය හිතල තිබුණෙ මම කොල්ලන්ට වැරැද්ද පටවනවා කියලයි.. :(

ඒත් බලන්න මම කියල තියෙන්නෙ 'ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්ට ඔහොම සෘජුවම ආදරය ප්‍රකාශ කරන එක නැහැදිච්ච වැඩක්ය කියන එක... සමාජය හිතන්නෙ එහෙමලු...' කියලා නේද.. ඒත් අපට වැඩියෙන්ම රිදෙන්නෙ පිරිමි ළමයිනුත් එහෙමම හිත එකෙන් තමයි.. මොකද එයාල සාමාන්‍යයෙන් දන්නවනෙ හිතේ තියෙන ආදරයක් ප්‍රකාශ කරගන්න තියෙන අමාරුව.. :)

ඒත් ඇත්තෙන්ම දෙගොල්ලන් අතරම එහෙම හිතන අය ඉන්න බව මම දන්න නිසාම තමයි..'පැංචිගෙ වියමනට ඇවිත් මකුළු-වවුල් ප්‍රේමය ගැන කියවපු පිරිමි පාර්ශවයේ මිතුරනුත් එහෙම හිතනවද..???' කියලා අහන්නෙ නැතුව 'පැංචිගෙ වියමනට ඇවිත් මකුළු-වවුල් ප්‍රේමය ගැන කියවපු ඔයාලත් එහෙම හිතනවද..???' කියලා පොදුවේ ඇහුවේ...

කොහොම වුණත් කෙල්ලො කොල්ලො දෙගොල්ලොම මතක තියාගන්න උවමණායි හැම මනුස්සයෙක්ටම සමානව හැඟීම් දැනීම් දැනෙන බව.. ඒ හැඟීම කියන්න තරම් කෙල්ලෙක්ට හෝ කොල්ලෙක්ට කාට වුණත් ලොකු ශක්තියක් අවශ්‍ය බව.. වානික් කෙනාට ඒ හැඟීම වෙනුවෙන් යමක් කරන්න බැරි වුනත් ඒ මනුස්සයගෙ හැඟීමට සහ ඒක කියන්න තරම් අවංක වීම ගැන එයාට ගරු කළ යුතු බව... එහෙම නැතුව එකිනෙකාට ඇඟිල්ල දික් කර කර හිටිය කියලනම් වැඩක් වෙයි කියලා මට නම් හිතෙන්නෙ නෑ...

අඩුගානෙ මේ ලියන අපි අපිවත් වෙනස් වුනොත්...තව අවුරුදු ගානකින් හරි ''ලැජ්ජා නැති කෙල්ලො'' වැඩි වැඩියෙන් බිහිවේවි...එතකොට කාටද ලේසි වෙන්නෙ කියලා හිතලා බලන්ටකො.. :Pමකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-53099149391012333862011-12-04T17:57:38.082+05:302011-12-04T17:57:38.082+05:30@හිතුවක්කාරි
ඒකත් එහෙමද. ඒ කොල්ලොත් ඉතින් අර පටු ව...@හිතුවක්කාරි
ඒකත් එහෙමද. ඒ කොල්ලොත් ඉතින් අර පටු විදියට හිතන විදියේ අය වෙන්න ඇති. හැබැයි මෙහෙම දෙයක් තියනවා, කියන්නේ නැතුව හිතේ තියාගෙන ඉන්න එකට වඩා නම් අමතක කරලා දාන එක හොඳයි. බොරුවට හිතේ තියාගෙන ඉන්න එකේ කිසිම තේරුමක් නෑ නේ. ඔයා කියන්නෙ නෑමයි කියන තීරණයේ ඉන්න නිසා අමතක කරලා දාපු එක තමයි හොඳ.

@මකුළු පැංචි
ආහ් මේ ඇවිත් ඉන්නේ. ඔයා 'ලැජ්ජා නැති කෙල්ලෝ' පෝස්ට් එක ගැන කියපු නිසා මම කියන්නම්. ඒක ගැන තමයි මම ඔය උඩ කියලා තියෙන්නේ.:)

"ඇත්තම කතාවනම්...කොල්ලො කෙල්ලො දෙගොල්ලොම හිතන විදිහෙ වැරැද්ද."

ඔය කතාව එදා පෝස්ට් එකෙත් තිබුනා නම් හොඳයි නේද සහෝදරී, සම්පූර්ණ වැරැද්ද කොල්ලන්ට පටවන්නේ නැතුව. ආයෙත් මගේ පෝස්ට් එකේ තිබුන දෙයක් මතක් කරනවා නම්, කෙල්ල මුලින් ආදරේ කිව්වම කෙල්ල චාටර් කියල හිතල ඒ කෙල්ලව ප්‍රතික්ෂේප කරන කොල්ලෙක් ඉන්නවා නම් උගෙන් කොහොමත් වැඩක් නෑ නේ. එහෙම උන් නැති වෙන එකමනේ හොඳ. ඒ නිසා කොල්ල කොහොම හිතුවත් කමක් නෑ කියල කියන්න තියෙන්නේ.

දැන් ඔයාට වවුල්ස්ව ලැබුනේ ඔය විකාර හිතන්නේ නැතුව එයාට ඒක කියපු නිසානේ. ඔයා එදා එහෙම කලේ නැත්තන් අද ඔයාට වවුල්ස්ව නැති වෙන්න තිබුන. ඒකම තමයි මම කියන්නේ, අරම වෙයි මෙහෙම වෙයි කියල හිත හිත ඉන්නේ නැතුව හිතේ තියන දේ කියන්න කියලා. එතකොට ලැබෙනවා නම් ලැබෙයි, නැත්තන් හිත හදාගන්න තියෙන්නේ. හිතේ තියාගෙන ඉඳල අන්තිමට කොල්ලන්ට බනින්න එපා කියන එකයි මට කියන්න ඕන.

ඔයා පිළිගනීවිද දන්නේ නෑ සහෝදරී, හැබැයි ගොඩක් කෙල්ලෝ ඔය වගේ දේවල් කියන්නේ නැතුව හිතේ තියාගෙන ඉන්නේ ආඩම්බරකමට. අපි කෙල්ලෝ, අපිට එහෙම අහන්න බෑ, කොල්ලොම ඇවිල්ල තමයි අහන්න ඕන, කියල තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. එහෙම ඉන්න අය ඉතින් පස්සේ කාලෙක හිතෙන් විඳවනවා.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-63833589893812578592011-12-04T16:36:47.469+05:302011-12-04T16:36:47.469+05:30හිකිස්.....ඇත්තම කතාවනම්...කොල්ලො කෙල්ලො දෙගොල්ලොම...හිකිස්.....ඇත්තම කතාවනම්...කොල්ලො කෙල්ලො දෙගොල්ලොම හිතන විදිහෙ වැරැද්ද...සමාජය අපට හිතන්න බල කරලා තියෙන විදිහෙ වැරැද්ද...මතකද ගම්පෙරළියෙ මාතර හාමිනෙත් කියන්නෙ.. ඉලන්දාරිත් එක්ක ලියුම් හුවමාරු කරනවද හැදිච්ච ගෑනු ලමිස්සියෙක් කියලා...මොන තරම් පෙරලි සිද්ධ වුනත් තවමත් අපේ සමාජය ඉන්නෙ ඔතනින් ගොඩක් ඈතක නෙවෙයි කියලයි මංචි දකින්නෙ...

මෙහෙම කියන මම ඔයාගෙ දැක්මට අනුවනම්...අර බය,ලැජ්ජාව,චාටර් වීම සහ ආඩම්බරකම කියන සාධක බල්ලට දාලා ආදරේ ප්‍රකාශ කරපු කෙල්ලෙක්...මටනං ඒ ආදරේ කියාගන්න තිබ්බ ලොකුම බය අපි දෙන්නා අතරෙ තිබ්බ යාලුකම නැති වේවිද කියන සැකයයි....හැබැයි එදානම් ඒක ප්‍රතික්ශේප වුණත් පස්සෙ දවසක ඒ වවුල් කුමාරයගෙ ආදරේ මංචිට හෙවත් මට හිමි වුණේ මං එදා ගත්ත ඒ තීරණය නිසායි...

හැබැයි ඉතින් මගේ බ්ලොග් අඩවියේ  ඒ කතන්දරේ ලියලා පැය 24ක් යන්නත් කලින් මට ඒ ගැන අපූරු කොමෙන්ටුවක් ලැබුණා ''අකමැති වුණු එකේ පුදුමයක් නෑනෙ ඉතින්...පැනලා දුන්නම...'' කියලා හිකිස්...

ඒ මුලු කතාවම මෙතන ලියන්න නම් වෙලා නෑ මලේ.ඒත් ගෑනු ළමයෙක් ආදරේදි ඉස්සර වෙන එක ගැන මිනිස්සු තාමත් හිතන හැටි ගැන කියවන්න කැමති නම් ලැජ්ජා නැති කෙල්ලෝ.................!!! කියවලා බලන්නකෝ....මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-71910651759160097962011-12-04T10:29:51.149+05:302011-12-04T10:29:51.149+05:30එහෙම කිව්වෙ කෙල්ලො නෙවෙයි.. කෙල්ලො කිව්වනම් මම ඒතර...එහෙම කිව්වෙ කෙල්ලො නෙවෙයි.. කෙල්ලො කිව්වනම් මම ඒතරම් බය වෙන්නෙ නෑ.. කොල්ලොම කීපදෙනෙක් කිව්වෙ. ඔහොම ගිහින් මම චාට්ර් වෙයි අරකයි මේකයි.. කියලාහිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-86996725737335273432011-12-04T02:14:29.486+05:302011-12-04T02:14:29.486+05:30@වර්ණා
"ඇයි බ්ලොග් ලියන කෙනෙක්ට පෙම් බදින්න බ...@වර්ණා
"ඇයි බ්ලොග් ලියන කෙනෙක්ට පෙම් බදින්න බැරිද?"

නෑ නෑ ඉතින් එහෙම එකක් නෑ. ඕකට තරහ ගන්න ඕන නෑ නේ.:) හ්ම්ම් හොඳට හිතල බලල හොඳයි කියල හිතෙන විදියක් කරන්නකෝ.

@හිතුවක්කාරි
"යාළුවො කීපදෙනෙක්ගෙන් ලැබුණූ උපදෙස් පිට සිද්ධ වුනා එයා ගැන හිතන එක අතහරින්න. මොකද එයාලගෙ අදහස වුනෙත් කෙල්ලෙක් කොල්ලෙක් ගැන හිත හිත මෙහෙම වද වෙන එක චාට්ර් කියලයි..."

අපරාදේ කියන්නේ නියම යාළුවො ටිකක් ඉඳල තියනවා නගාට. මොනවා කිව්වත් ගොඩක් කෙල්ලන්ගේ ඔය ආකල්පය වෙනස් කරන්න බෑ. හිතේ හිර කරගෙන විඳව විඳව ඉන්න එක වැඩිය හොඳයි කියල හිතනවා නම් ඉතින්.... එහෙම කරන්න. ඒත් ඉතින් අපරාදේ කියල තමයි මට නම් හිතෙන්නේ.

@නිසුපා
අනේ මන්ද ඉතින් අක්කලා කොහොම ගියත් අන්තිමට එන්නේ එකම තැනට. කොල්ලමයි අහන්න ඕන කියල නේ මොනවා වුනත් අන්තිමට කියන්නේ. මන්ද ඉතින් එහෙම හොඳ නම් කමක් නෑ, හැබැයි අන්තිමට වැරැද්ද කොල්ලන්ගේ පිටේ පටවන්න එපා.:)Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-85936743198250085252011-12-04T00:39:46.118+05:302011-12-04T00:39:46.118+05:30//අර මාත් එක්ක චැට් කරපු සහෝදරී මෙහෙම කතාවක් කිව්ව...//අර මාත් එක්ක චැට් කරපු සහෝදරී මෙහෙම කතාවක් කිව්වා. ගොඩක්ම කෙල්ලො එහෙම දෙයක් කියන්න බය ඊට පස්සෙ කොල්ල අනිත් අය ඉස්සරහ කෙල්ලව චාටර් කරාවි කියලලු. මන්ද මම නම් හිතන්නෙ නෑ කොල්ලෙක් එහෙම දෙයක් කරාවි කියල//

මෙන්න මේකට මට 100%ක් එකග වෙන්න බෑ.අනික් එක කොල්ලෙක් යාලු වෙන්න අහන එක සාමාන්‍ය දෙයක් හැටියටත් කෙල්ලෙක් ඇහුවොත් කෙල්ලට දාංගලේ වැඩි වෙලා කියන එකත් අපේ හුගක් අය කරන දෙයක්.ඉතිං තමුන්ගෙ නම කැත කරගන්නවට වඩා හිතේ තියාගෙන ඉන්න එක හොදයි කියලා කවුරු හරි කෙල්ලෙක් හිතනවානම් ඒකත් සාධාරණයිනෙ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-10171697466083787252011-12-03T16:16:42.685+05:302011-12-03T16:16:42.685+05:30මේ ලිපියනම් නියමයි!!!! අයියා.. හොද මාතෘකාවක්..මේ ලිපියනම් නියමයි!!!! අයියා.. හොද මාතෘකාවක්..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-10776915085142690762011-12-03T16:16:04.689+05:302011-12-03T16:16:04.689+05:30ම්ම්ම්ම් මම ඊයේ සෑහෙන්න මහන්සි ව්එලා දිගම දිග කමෙන...ම්ම්ම්ම් මම ඊයේ සෑහෙන්න මහන්සි ව්එලා දිගම දිග කමෙන්ට් එකක් ටයිප් කර කර ඉද්දිම අපේ SLT ලයින් එක ඩිස්කනෙක්ට් ව්උනා නේ..(අද තමා හදලා තියෙන්නෙ...:/

මේකට ලියන්න මටනම් හුගාක් අදහස් එනවා.කොහෙන් පටන්ගන්නද කියන්න බෑ..හිතාගන්න බෑ...

මමත් කෙන්ක්ට හුගාක් කාලයක් තිස්සෙ හිතින් ආදරේ කලා. මම දන්නෙ නෑ මගේ හිත කොහොම ඒ තරමට එයාට ඇදුනද කියලා. මොකද ලේසියෙන් එහෙම වෙන්නෙ නෑ.අවසානෙදි කොහොමහරි ඕක කනින් කොනින් ගිහින්... එයාගෙ කනටටහ් ගිහින් තිබුනා, ඒකට එයා නොයෙක් විදියෙ ප්‍රතිචාර දක්වලා තිබුණා. නමුත් අදටත් මම දන්නෙ නෑ හරියටම මොකක්ද ඇත්ත නැත්ත කියලා.
හැබැයි එයා මට කිසිම දෙයක් ඇගෙව්වෙනම් නෑ...අනේ මංදා..

ඔය අතරෙ මට ළග යාළුවො කීපදෙනෙක්ගෙන් ලැබුණූ උපදෙස් පිට සිද්ධ වුනා එයා ගැන හිතන එක අතහරින්න. මොකද එයාලගෙ අදහස වුනෙත් කෙල්ලෙක් කොල්ලෙක් ගැන හිත හිත මෙහෙම වද වෙන එක චාට්ර් කියලයි...

කොහොම වුනත් මට වුනත් එහෙම කෙලින්ම ආදරේ කියන්න හයියක් නෑ.. කවදාවත් එහෙම කියන්නෙත් නෑ.. කාලයට ඉඩ දීලා බලන් ඉන්නවා.. එයාව මට ලැබෙන එකකුත් නෑ කියලයි හිතෙන්නෙ...:(හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-38501918414211192522011-12-03T15:22:50.176+05:302011-12-03T15:22:50.176+05:30@ කසුන් සහ ලොකු පුතා අයියා.
ඇයි බ්ලොග් ලියන කෙන...@ කසුන් සහ ලොකු පුතා අයියා.

ඇයි බ්ලොග් ලියන කෙනෙක්ට පෙම් බදින්න බැරිද?
ඒ කෙනාගේ හිත ලස්සනනම් ශරීරය ගැන නම් මම තකන්නේ නැහැ කසුන් සහෝ.,
ලොකු පුතා අයියේ , කොහොම උනත් ඒ කෙනා ට මම ගරු කරනවා, මගේ මේ මෝඩ අදහසක් නිසා ඒ සහෝදරකම නැති කරගන්න බෑ,
කොහොම උනත් ගැහැනියකට ලැජ්ජාව බය කියන දේ තියනවා, අන්න එකයි ගැහැණුකම කියන්නේ. මම නම් හිතන්නේ පිරිමියා අහන ඒක තමයි හොද කියලා. මගේ අදහස පමණයි.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-2044733110420631972011-12-03T15:19:05.565+05:302011-12-03T15:19:05.565+05:30@Tharinduhw122
තැන්කූ සහෝ! කෝ මේ කොලර් එක...
@ලොක...@Tharinduhw122
තැන්කූ සහෝ! කෝ මේ කොලර් එක...

@ලොකු පුතා
ඒකනේ සහෝ, කොච්චර ලේසියෙන් විසඳ ගන්න පුළුවන් දේවල්ද මේ හිතේ හිරකරගෙන ඉඳල පස්සේ දුක් වෙන්නේ. අර දෙවැනි කතාවෙත් කොල්ල පහුවෙලා හරි අහපු නිසා හොඳයි. සහෝ කිව්වා වගේ නිවැරදි තෝරාගැනීමක් කරන එක ගොඩක් වැදගත්. ගොඩක් අයට ඔය වගේ අත්දැකීම් තියනවා ඇති සහෝ. හැබැයි දන්න ඒවටත් වඩා නොදන්නා ඒවා තමයි වැඩිපුර ඇත්තේ.

අර අලියාගේ කතාව පොඩ්ඩක් මොඩිෆයි කරලා අපේ උන් කියන්නේ. "ගියොත් වචනයක්, ආවොත් කෙල්ලෙක්!" :)

@පසිදු
මම නම් හිතන්නේ නෑ සහෝ එහෙම හරි යාවි කියල නම්.:)

@මධුරංග
ඔව් බං, හිතේ තියන ඉඳල මොකටද? විඳවලා විඳවලා තව දවසක් හරි ඉක්මනට මරණයට ලං වෙන එකයි වෙන්නේ.

@මකුළුවා
අනේ මන්ද සහෝ, ඒක ඒ ඇනෝ සහෝදරීගෙන්ම තමයි අහන්න ඕන.:) මොනවා හිතාගෙන කිව්වද දන්නේ නෑ.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-82235164800722226502011-12-03T08:50:04.548+05:302011-12-03T08:50:04.548+05:30මන්දා මම නම් මේ ලිපිය අගේ කරනවා...
හැබැයි අර ගල් ...මන්දා මම නම් මේ ලිපිය අගේ කරනවා...

හැබැයි අර ගල් යුගයේ මති මතාන්තර කතාව මොකක්ද කියලා තව පොඩ්ඩක් පැහැදිලි කරනව නම් හොඳයි....
කොල්ලොන්ට අනාගතේ ගැන පැහැදිලි දැක්මක් තියෙන එක නම් ගල් යුගය කියලා අදහස් කරන්නේ මම කියන්නේ ඒක නම් වැරදි කියලා....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-17281715080072322402011-12-03T08:47:17.935+05:302011-12-03T08:47:17.935+05:30කසුන් හිතන විදිහත් හරි. සම අයිතින් දෙගොල්ලන්ටම තිය...කසුන් හිතන විදිහත් හරි. සම අයිතින් දෙගොල්ලන්ටම තියෙන්න ඕනා. ආදරය හිතේ තියාගෙන ඉන්නවට වඩා කියලා දාන එක හොදයි. එතකොට හිත නිදහස්. නැත්නම් හිතට බරක් !!!

ඔය පොශ් කෙල්ලෝ කිව්වම මම් වැඩ කරන තැනත් සෑහෙන්න ඉන්නවා මාර පොෂ් කෙල්ලෝ. කොන්ඩේ ස්ට්‍රේට් කරලා ඇස් මැදලා කොටට ඇඳලා එහෙම. අහලා බැලුවම ගෙවල් තියෙන්නේ අනුරාධපුර පොලොන්නරු වගේ ඈත පලාත්. කාලයත් එක්කම කොළඹ ගති පුරුදු වෙලාසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-50283085081112876202011-12-03T03:14:59.178+05:302011-12-03T03:14:59.178+05:30කාතාව එලටම ලියලා තියනවා කසුන් එත් කෙල්ලෙක් කොල්ලේක...කාතාව එලටම ලියලා තියනවා කසුන් එත් කෙල්ලෙක් කොල්ලේක් ගෙන් අහානවා හරිම අඩුයි.මෙක බලලාවත් එකෙක් හරියි අහයි.

ලොකු පුතා: ඔයාගෙ කාතාවනම් එලම තමා කෙල්ලෙක් ගෙන් අහන්ඩ බයේ ඉන්න කොල්ලේකුට ... කොල්ලෙක් ගෙන් යාලු වෙන්ඩ අහන්ඩ බයෙ ඉන්න කෙල්ලෙකුට මෙ කතාව හොදටම ඇති හැදෙන්ඩ.පසිදුhttps://www.blogger.com/profile/03731100272507791702noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-10856240623977763932011-12-03T01:17:38.757+05:302011-12-03T01:17:38.757+05:30@ වර්ණා
මටත් හිතෙන්නෙ එයා බ්ලොග් ලියන කෙනෙක් කියලා...@ වර්ණා
මටත් හිතෙන්නෙ එයා බ්ලොග් ලියන කෙනෙක් කියලා
අහන්න නංගියේ කිසි දෙයක් හිත් ඇතුලේ තියාගෙන හිරකරගෙන ඉන්න එපා
ඔයා අහල නැද්ද මේ කතාව (මට මේක කියල දුන්නෙ මට වඩා ගොඩක් වැඩිහිටි යාළුවෙක්)

-ගියොත් වචනයක්:ලැබුනොත් අලියෙක්-
ඔන්න ඒක මනුස්සයෙක් පාරේ අලියෙක්ව අරගෙන යනවලු, ඒක දැකල ඒක මනුස්සයෙක් අලියා ගෙනියන මනුස්සයගෙන් ඇහුවලු "මට අලියව දෙන්න පුළුවන්ද කියලා"
අර අලියා ගෙනියන මනුස්සය "බැහැ" කිව්වම ඒ සිද්ධිය එතනින් ඉවර උනාලු
ඒත් මේක බලන් හිටපු තුන්වෙනියෙක් ඇවිත් ඇහුවලු "නොදෙන බව දැනදැනත්, ඇයි තමුසේ අර අලියව ඉල්ලුවේ" කියලා
අර අලියා ඉල්ලපු මනුස්සය කිව්වලු "බැරි වෙලාවත් අලියා දුන්නොත් එහෙම" මට ලැබෙන්නේ අලියෙක්, නොදුන්නොත් මගෙන් යන්නෙ වචනයක් විතරයි කියල කිව්වලු.ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-64297516975406189162011-12-03T01:06:14.832+05:302011-12-03T01:06:14.832+05:30කසුන් කියපු බොහෝ දේ එක්ක මමත් එකඟයි
මෙතනදී අංක 02 ...කසුන් කියපු බොහෝ දේ එක්ක මමත් එකඟයි
මෙතනදී අංක 02 කරුණ තමයි වැදගත්ම දේ

මම දන්නා යාළුවෙක්ගෙන් ඉස්කෝලේ කාලේදී එක කෙල්ලෙක් යාලු වෙන්න ඇහුවා. ඌ ඇවිත් අපිට එක කියද්දී අපි එක විස්වාස කලේ නැහැ. අන්තිමට දෙන්න යාළු වෙලා දැන් කසාදත් බැඳලා. දෙන්නම සතුටින්

මම දන්නා තව ගෑනු ළමයෙක්, මම හොඳටම දන්නා යාලුවෙක් එයාගෙන් යාළු වෙන්න අහනකන් එයාගෙන් යාළු වෙන්න අහපු කොල්ලෝ 6, 7 දෙනෙකුටම බැහැ කිය කියා හිටියා
අන්තිමට මගේ යාළුවා එයාගෙන් ඇහුවා විතරයි කෙල්ල හා කිව්වා. දැන් බැඳලා ළමයෙකුත් ඉන්නවා.

හැබැයි මෙතැන මේ ගෑනු ළමයි දෙන්නම තමන්ගේ සුක්ෂම ඥානය පාවිච්චි කරලා නිවැරදිම තේරීම කරලා තිබුනා.
එහෙම නිවැරදි තේරීමක් කරගෙන කොල්ලෙක්ගෙන් යාළුවෙන්න ඇහුවොත් කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලයි මට හිතෙන්නෙ.
මම දන්නා කියන ඇය අතුරින් මෙහෙම දෙයක් දැක්කේ අර පළවෙනි වතාවේ විතරයි. දෙවෙනි වතාවෙත් කෙල්ල බලන් ඉන්නවා කොල්ල අහනකං.

මට පෞද්ගලිකව මේ වගේ අත්දැකීම් පහක් විතර තියෙනවා. ඒත් ඒ එක ළමයෙක්වත් මගෙන් කෙලින් ඇවිත් යාළුවෙන්න ඇහුවේ නැහැ. මමත් ඒ අයගේ උනන්දුව ගැන දැන දැනත් නිශ්ශබ්ධව හිටියා. නිකම්ම නෙමේ තනිකඩව. ඇයි කියල මට අදටත් හිතා ගන්න බැහැ.
හැබැයි මම ඒ ළමයින්ව කවදාවත් පහත හෙලලා කතා කරලවත්, කිසිම දෙයක් කරලා නැහැ.
මට මේ විස්තර ඔක්කොම එන්නෙ මගේ(සහ එයාලගේ) යාළුවෝ(ගෑනු ළමයි) හරහා.

කසුන් මට මේ මතක් කරලා දුන්නෙ මට පුදුම විදිහට අමතක වෙලා තිබුණු මගේ ජීවිතයේ සුන්දරම සිදුවීම් පෙළක්ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-75243357196913733932011-12-03T00:05:35.139+05:302011-12-03T00:05:35.139+05:30කොහොම උනත් හරිම කෙලින් ටෝක් එක .මෙයාගේ තියෙන මීටරේ...කොහොම උනත් හරිම කෙලින් ටෝක් එක .මෙයාගේ තියෙන මීටරේ ගැන හිතා ගන්න පුළුවන්.ජය වේ වා කොල්ල...Tharindu Eroshan Hendawitharanahttps://www.blogger.com/profile/15036169208962775842noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-20780943337373401352011-12-02T22:16:23.042+05:302011-12-02T22:16:23.042+05:30@වර්ණා
මොකද අර කියන්නම් කියල දාපු කමෙන්ට් එක අයින්...@වර්ණා
මොකද අර කියන්නම් කියල දාපු කමෙන්ට් එක අයින් කලේ? :)

අපොයි නගෝ ඒක නම් එච්චර හොඳ වැඩක් නෙමෙයි. මමත් හොඳටම ඇනගත්තා ඔහොම දැකලවත් නැතුව ආදරේ කරන්න ගිහින්. එහෙම වුනාම ලේසියෙන්ම රැවටෙන්න පුළුවන්. අනිත් එක වචන වලට ආදරේ කරලා කවදාහරි දැකපු දවසක හරි නෑ කියල හිතුනොත් පව් ඒ කොල්ලා. හෑහ්! පොඩ්ඩක් ඉන්න. වචන වලට කැමතියි කිව්වේ ඒකා බ්ලොග් ලියන එකෙක් වත්ද?

@Roshan Herath
ඒකනේ සහෝ, එතකොට පස්සේ දුක් වෙන්න දෙයක් නෑ නේ.

@Weni
ඒ කතාත් ලියමුකො වෙනී අයියේ. 80 දශකයේ ඒව අහන්නත් ආසයි.

@Dinesh
ඔව් නේ, හිතේ තියාගෙන ඉඳල පස්සේ දුක් විඳිනවට වඩා හොඳයි නේ කියල ඉවරයක් කරගන්න එක. බෑ කිව්වත් කිව්වා කියල හිත නිදහස් නේ.

ඔව් ඉතින්, මොනවා කිව්වත් ඒක තමයි ප්‍රධාන හේතුව. ඒ වුනාට කියන්නේ වෙන කතා.

@Gimhani
අන්න බලන්න හොඳ අක්කලා.:D ඒ වුනාට අර ටෝක් එක නම් ලොවෙත් නෑ.:P

@අසනි
ගෑණු ළමයි ටිකක් ආඩම්බර වෙන්න ඕන තමයි අසනියේ. ඒ වුනාට ඒකට වෙලාවක් කලාවක්, සීමාවක් තියෙන්න ඕන නේ. එහෙම නැති වුනාම චාටර්. ප්‍රශ්නේ තියෙන්නේ ආඩම්බර කමට නොකිය ඉඳල පස්සේ කොල්ලන්ට බනින එක.

ගෑණු ළමයි ගැන තව ගොඩක් දේවල් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.:)Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-57051896655298911102011-12-02T19:34:04.949+05:302011-12-02T19:34:04.949+05:30මට අහුවෙනවකෝ...............
ගෑනු ළමයි වුනාම ආඩම්බර...මට අහුවෙනවකෝ...............
ගෑනු ළමයි වුනාම ආඩම්බරයි තමයි...ඇයි මොකද...?
එහෙම කිව්වට මොකද...කවුරු ආදරේ ප්‍රකාශ කරත්...ආදරේ අවංක වෙන්න ඕනා..එහෙනන් එච්චරයි කියලා තමයි අසනි හිතන්නේ..

මොනවා වුනත් කසුන්...ගෑනු ළමයි ගැන මාර දේවල්නේ දන්නේ අප්පා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-38972782969364511022011-12-02T19:29:05.366+05:302011-12-02T19:29:05.366+05:30@Dinesh මෙයා ඉස්සර හරි ඩිමාන්ඩ් නේ..............?අ...@Dinesh මෙයා ඉස්සර හරි ඩිමාන්ඩ් නේ..............?අනේ යනවා යන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-11062057772700289072011-12-02T19:14:56.720+05:302011-12-02T19:14:56.720+05:30හ්ම්ම් හොඳ අදහසක්,. මාත් මේක ආදර්ශෙට ගත්ත ඔන්න..හ්ම්ම් හොඳ අදහසක්,. මාත් මේක ආදර්ශෙට ගත්ත ඔන්න..Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-45377010765816186652011-12-02T18:52:48.088+05:302011-12-02T18:52:48.088+05:30මේක ගැනනම් ඉතින් ගොඩක් දුරට කතා කරන්න පුළුවන්.. ඒත...මේක ගැනනම් ඉතින් ගොඩක් දුරට කතා කරන්න පුළුවන්.. ඒත් මගේ මතය නම් ඔතන කවුරු ඉස්සර උනත් වැරදි නෑ කියන එක.. මං ඉස්කෝලේ යද්දි මගෙන් කෙල්ලො දෙන්නෙක්ම අහලා තියෙනවා.. නොයෙකුත් කාරණා නිසා මට බෑ කියන්න උනා.. ඒත් මං ඒකේ කවදාවත් වැරැද්දක් දැක්කේ නෑ.. ඕක හිතේ තියන් කාලයක් දුක් විදිනවට වඩා කැමැත්ත අකමැත්ත දැනගෙන හිත හදා ගන්න හරි පුළුවන්..

අර මුලින් කියපු කාරණා 3ට මාත් එකගයි.. ඔතන තුන් වෙනි කාරණාව නම් ගොඩක් බලපානවා.. ඒක ඉතින් කෙල්ලන්ගේ හැටිනේ.. ඒක අපිට වෙනස් කරන්න බෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com