tag:blogger.com,1999:blog-6511331056918102213.post812285209609485677..comments2023-04-17T17:30:55.285+05:30Comments on කසුන්ට හිතෙන හැටි: අම්මෝ 50 යිKasunhttp://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-6511331056918102213.post-28384414727476848462012-01-03T19:06:28.564+05:302012-01-03T19:06:28.564+05:30අඩේ මම මේකට කමෙන්ට් කලේ නැද්ද.. ?? කම්මැලියි කමෙන්...අඩේ මම මේකට කමෙන්ට් කලේ නැද්ද.. ?? කම්මැලියි කමෙන්ට් බලන්න. මම මේ පෝස්ට් එක කියෙව්වා කියල නම් මතකයි...

කමක් නෑ ඔනී එකක්.. 50 නෙමෙයි 500 ක් ලියන්න සුබ පතනවා...

ප. ලි : බ්ලොග් රොලේ තියෙන බ්ලොග් මග ර්උනත් අහු උන දාට මග ඇරුන ඔකොම කියවනවා මම.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-79140854708771020292011-12-21T13:48:16.423+05:302011-12-21T13:48:16.423+05:30@Gimhani
හ්ම්ම්. මම හිතුවා මේ පැත්ත අමතක වෙලා කියල...@Gimhani
හ්ම්ම්. මම හිතුවා මේ පැත්ත අමතක වෙලා කියලා. කමක් නෑ පහුවෙලා හරි ආව නේ.:) ස්තූතියි අක්කා.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-67938079214126788402011-12-20T16:48:01.386+05:302011-12-20T16:48:01.386+05:30මගේ අවන්ක සුභ පෑතුම් මල්ලී . පසු ගිය ටිකේ හිටියෙ න...මගේ අවන්ක සුභ පෑතුම් මල්ලී . පසු ගිය ටිකේ හිටියෙ නෑ . පොඩි ට්‍රිප් එකක් ගියා . කමක් නෑ පරක්කු වෙලා හරි ඔන්න සුභ පෑතුවාGimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-64353799151182274142011-12-20T13:59:43.839+05:302011-12-20T13:59:43.839+05:30ස්තූතියි සහෝ!ස්තූතියි සහෝ!Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-27104285988790850332011-12-19T21:59:26.458+05:302011-12-19T21:59:26.458+05:30තවත් දිගු ගමනකට ආසිරි :)තවත් දිගු ගමනකට ආසිරි :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-67305746988136606402011-12-19T16:22:19.391+05:302011-12-19T16:22:19.391+05:30@Chathuranga Perera
පරක්කුයි පරක්කුයි හොඳටම පරක්කු...@Chathuranga Perera
පරක්කුයි පරක්කුයි හොඳටම පරක්කුයි.:( ඉතින් මට කසුන් කියලම දිගටම කියන්න. මේ ටෙම්ප්ලීට් එක හරි නෑ වගේද? හ්ම්ම්, මම ඒක මතක තියාගන්නම්, 100 දී මගේ ඇත්ත නම් කියන්නම්කො.

ගොඩක්ම ස්තූතියි අයියේ මෙච්චර කාලයක් මාව දිරිගැන්නුවට. ඒක තමයි මට තියන ශක්තිය මේ ගමන යන්න. මම හැමදාටම ඒ දේ බලාපොරොත්තු වෙනවා.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-13774719402473687372011-12-19T00:16:10.923+05:302011-12-19T00:16:10.923+05:30අඩා...! මම ප්‍රමාද වෙලානේ මේ අහ ආවේ...
කොයි එක ව...අඩා...! මම ප්‍රමාද වෙලානේ මේ අහ ආවේ...

කොයි එක වෙතත් සහෝ... (දැන් බොට කසුන් කියන්නත් බෑනේ !) මම නම් ඔයාට මුකුත්ම කියන්නේ නෑ. කියන්න දෙයක් නෑ. ඔය 50 ලියපු විදියටම ඉස්සරහටත් කරගෙන පලයන්... වෙනස් වෙන්න කිසිම දෙයක් නෑ.. (මේ ටෙම්ප්ලේට් එක ඇර)

සහෝ මේ පෝස්ට් එකෙන් කියලා තියෙන දේවල් ඔක්කොම මටත් අදාලයි... මමත් යාන්තන් ඔයාට මාස දෙකයි සීනියර්. මමත් මුල ඉඳන්ම වගේ කියවන බ්ලොග් එකක් මේක... ඒ වගේම ඔයාගේ අදහස් වලට මමත් මාරම ලයික්. මේ බ්ලොග් අවකාශේට මනුස්සකමත් එක්ක යන සංවේදී බැඳීම් වල අර්ථය කියා දුන්නේ උඹ කියලයි මට හිතෙන්නේ...

කිසිම දෙයක් වෙනස් වෙන්න ඕනේ නෑ... කැමති නම් අද මේ 50 ට පාපොච්චාරණයක් කරලා උඹ කසුන් නෙවෙයි කිව්වා වගේ, 100 දී ඇත්ත නමත් කියපන්... ජයෙන් ජය සහෝ...චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-31601026242448775132011-12-18T17:30:39.883+05:302011-12-18T17:30:39.883+05:30@Shani
සුභ පැතුමට ස්තූතියි නගෝ. ඔයා වර්ණගේ යාලුවෙක...@Shani
සුභ පැතුමට ස්තූතියි නගෝ. ඔයා වර්ණගේ යාලුවෙක් නේද. 'ශානිගෙ හිත' බ්ලොග් එක ඔයාගේද? මම දැක්කා වර්ණා මූනුපොතේ ශෙයා කරලා තියනවා. තාම ඒ පැත්තේ යන්න නම් බැරි වුනා, ගිහිල්ල බලලා කියන්නම්කො.:)

@Ano
thanks bro!Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-41025571747993616772011-12-18T07:34:19.059+05:302011-12-18T07:34:19.059+05:30Congratz bro! Good Luck!Congratz bro! Good Luck!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-65164757100702362682011-12-17T22:32:49.486+05:302011-12-17T22:32:49.486+05:30අයියෙ, මම ඉස්සෙල්ලාම බ්ලොග් එකක් කියලා කියෙව්වෙ ඔය...අයියෙ, මම ඉස්සෙල්ලාම බ්ලොග් එකක් කියලා කියෙව්වෙ ඔයාගෙ බ්ලොග් එකේ තිබුණු "ආදරය,විවාහය,දෙමව්පියන් හා කුළය" කියන එකයි.. ඒක මගෙ යාලුවෙක් facebook share කරලා තිබුණා. කියවන්න ගත්තම ගොඩක් ආස හිතුණා.. ඔයා මේ පෝස්ට් එකේ කියපු විදියටම මාත් මුලින්ම කලේ මේකට bookmark දාගත්තු එක තමයි.මේ කතාවත් ඇතුලුව ඔක්කොම කථා ටික මම මගෙ කම්පියුටරේට දාගත්තා..පෝස්ට් ටික නම් මරු.. අයියාට තවත් ඉදිරියට මේක පවත්වගෙන යන්න මම සුබ පතනවා.. (මටත් බ්ලොගක් පටන් ගන්නත් ආසයි. ඒත් පාර දන්නෙ නෑ.. :D) පෝස්ට් ගණන ඉක්මනින් වැඩිවේවා!!!

-shani-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-56973812918715942072011-12-17T16:16:19.931+05:302011-12-17T16:16:19.931+05:30@පොඩි ඇම්ඩා
ස්තූතියි සහෝ!@පොඩි ඇම්ඩා
ස්තූතියි සහෝ!Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-41448027980725641332011-12-17T03:00:39.448+05:302011-12-17T03:00:39.448+05:30එහෙනම් ජය වේවා කිව්වා.
අපේ සුබ පැතුම්එහෙනම් ජය වේවා කිව්වා.
අපේ සුබ පැතුම්පොඩි ඇම්ඩාnoreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-80929805203881238212011-12-16T11:00:42.598+05:302011-12-16T11:00:42.598+05:30@ගිනි කුරුල්ලා
ස්තූතියි මලේ! ඒක තමයි මට තියන හයිය....@ගිනි කුරුල්ලා
ස්තූතියි මලේ! ඒක තමයි මට තියන හයිය.

@Tharinduhw122
:) ස්තූතියි සහෝ!

@හිතුවක්කාරි
ස්තූතියි නගෝ! ඔයාලගේ සුභ පැතුම් මට ලොකු හයියක්.

@මධුරංග
ආහ් මේ ඉන්නේ ඩයල් එක. ගොඩක් ස්තූතියි මධුරංගයෝ උඹ මට කරපු උදවු වලට. ගොඩක් දවසකින් කතාවක් නම් ලියන්න වුනේ නෑ.

@Dude
ස්තූතියි අයියා! මම දන්නවා මම කියන දේවල් වලින් අයිය හරියටම මාව තේරුම් අරන් ඉන්නේ කියලා.

@ගෝල්ඩ් ෆිෂ්
අනේ ඒක අවුලක් නෑ මාළු අයියේ. මම දන්නවා ඒවා අතපසුවීම් කියලා. මම විහිලුවටනේ කිව්වේ. ස්තූතියි සුභ පැතුමට.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-85574865129444987122011-12-16T09:41:12.868+05:302011-12-16T09:41:12.868+05:30@වර්ණා
ස්තූතියි නගෝ! ඔව් නගෝ ඒ බැඳීම නම් පුදුමාකාර...@වර්ණා
ස්තූතියි නගෝ! ඔව් නගෝ ඒ බැඳීම නම් පුදුමාකාරයි තමයි. අපෝ 100 ලියන්න නම් තව ගොඩක් කල් යාවි නගෝ.

@නිසුපා
ස්තූතියි අක්කා! ඔව්, දැන් දිගටම ලියනවා.:) අම්මෝ 5000ක්....

@Dinesh
ස්තූතියි දිනේෂ් අයියා! ආහ් ශැම්පේන් ගෙනල්ල කඩල විතරක් නිකන් ඉඳීවි කට්ටිය.

"...ශක්තියටත් වඩා අදහස් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා."

ඒක ගොඩක් වටිනවා. මොකද අදහස් වල හිඟයකුත් තියනවා.:)

@nawammawatha
ස්තූතියි අයියා! අයියලාගේ හයිය මට ගොඩක් වටිනවා.

@Sammani
ස්තූතියි සහෝදරී! 100 නම් තව ගොඩක් කල් යාවි.

@Ano
ස්තූතියි සහෝ! මම කොහොමත් ඇනෝ කමෙන්ට් ඔන් කරලා තිබුනේ ඉස්සර. පොඩි ප්‍රශ්නයක් වෙලා කාලයක් ඩිසේබල් කරලා තිබුනේ.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-60136479516532938062011-12-16T09:23:04.608+05:302011-12-16T09:23:04.608+05:30@අනූ
ස්තූතියි නංගියෝ සුභ පැතුමට. ඔයා නම් කොහොමත් බ...@අනූ
ස්තූතියි නංගියෝ සුභ පැතුමට. ඔයා නම් කොහොමත් බ්ලොග් එකට වැඩි වෙලාවක් දෙන්න එපා. පාඩම් වැඩ ටික කරගන්න.

@අසනි
ස්තූතියි අසනියේ. ඔන්න මම නම් රණ්ඩු වුනේ නෑ, ආයෙත් ප්‍රශ්න අහන්නේ නැතුව හිටියා විතරයි.:) කසුන් සීය වෙනකල් කම්පියුටර් එකක් තිබුනොත් ලියනවා.

@කවිකාරි නැන්ද
ස්තූතියි නැන්දේ!

@සාතන්
ස්තූතියි සාතන් අයියා! ප්‍රශ්නයක් කිව්වේ ඉතින් ඒ කෙල්ලගේ කොල්ල එයාව දාල ගිහින්. මම ඉතින් හිත හදාගන්න පොඩි උදව්වක් කලේ.

@විසිතුරු | visituru
ස්තූතියි සහෝ! නෑ, නෑ, කමෙන්ට් වලට රිප්ලයි නෑ කියන එක නෙමෙයි අවුල. එහෙම ඕන තරම් වෙනවනේ. මම කිව්වේ අනිත් ඔක්කොටම රිප්ලයි කරලා, මට පස්සේ කමෙන්ට් දාපු අයටත් රිප්ලයි කරලා මාව මග ඇරිලා තිබුන අවස්ථා ගැන. මම දන්නවා, ඒවා අතපසුවීම් තමයි. මට ඒක පෝස්ට් එකේ සඳහන් කරන්න බැරි වුනා. හැබැයි අර දිග කමෙන්ට් එකක් දාපු එක නම් අතපසුවීමක් කියන්න බෑ. ඒකයි මම එහෙම දෙයක් කලේ.

@පන්සල් හංදිය
ස්තූතියි අයියා! මට ඔය චෝදනාව කලිනුත් ඇවිත් තියනවා. ඊට පස්සේ මම එහෙම දිගට ලියන්නේ නැතුව හිටියා. ඒත් ඉතින් මේක කෑලි දෙකකට දාන්න බෑ නේ.:)Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-55223736116280246882011-12-16T09:21:41.080+05:302011-12-16T09:21:41.080+05:30"kasun" mama aa nama aye kiyanne ne. umb..."kasun" mama aa nama aye kiyanne ne. umbata puluwan nam umbe nama kiyapan.

ade 1000times forgive me for the ara cmnt ekata reply nokarta.

subapethum machan, digatama lassanata liyanna sithuwili lebenna kiyala prarthana karanawa.

-gold fish-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-43730431489548764072011-12-16T09:15:06.035+05:302011-12-16T09:15:06.035+05:30මුලින්ම මගේ උණුසුම් සුභ පැතුම්.
දිග ගමනක් යන්න ලැ...මුලින්ම මගේ උණුසුම් සුභ පැතුම්.

දිග ගමනක් යන්න ලැබේවා.

උඹ සංවේදී චරිතයක් බව මම හිතාගෙන හිටියා. ඒක ඇත්ත බව තව දුරටත් ඔප්පු වුනා මේ පෝස්ට් එකෙන්.

උඹේ නම කසුන් නොවන බව කිව්වාම හිතට පොඩි පාලු හැඟීමක් ඇතිවුනා. මම නම් සැබෑ ජීවිතයෙත් හෙන්රි තමයි.

කසුන් කියන දේවල් හරියටම බ්ලොග් කරුවකුගේ හැඟීම් වල පැතිකඩක් වගෙ. එයින් බොහෝමයකට මම එකඟයි.

ජය වේවා.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-416723331833321182011-12-15T20:22:43.640+05:302011-12-15T20:22:43.640+05:30මුලින්ම පනස්වෙනි පෝස්ට් එකට වගේම බ්ලොග් අවකාශයේ දි...මුලින්ම පනස්වෙනි පෝස්ට් එකට වගේම බ්ලොග් අවකාශයේ දිග ගමනක් යන්න වරම් ලැබෙන්න කියලා සුබ පතනවා. අහම්බෙන් වගේ කියවන්න ලැබිච්ච බ්ලොග් එකක් තමා කසුනගේ බ්ලොග් එක !!!

මම මේ බ්ලොග් එකේ වැඩියෙන්ම ආස කරන්නේ කතා සෙට් එකට. ඒවා අනිත් කතා වගේ නෙමෙයි සෑහෙන්න වෙනස්. ඒ වගේම දුක හිතෙන ඒ අතරින් සෑහෙන ආදරයක් හිතෙන පස්ට ස්ටෝරි තියෙන්නේ.

අර කිව්වත් වගේ හතිය හැදෙන කොල්ලගේ කතාවට මාත් සෑහෙන්න ලයික් !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-77695686873929300252011-12-15T19:36:58.507+05:302011-12-15T19:36:58.507+05:30සුභම සුභ පැතුම් අයියේ!!!!!!
50ක් ලිව්වා වගේම 5000...සුභම සුභ පැතුම් අයියේ!!!!!!

50ක් ලිව්වා වගේම 5000ක් නෙවෙයි ඊටත් වැඩියෙන් ලියන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕනෙ. මම මේ බ්ලොග් කලාවට අලුත්.හැබැයි මම මුල කාලෙ ඉඳන්ම ඔයාගෙ බ්ලොග් එක කියෙව්වා..:) කමෙන්ට්ස් දාන්න පුළුවන් හැම වෙලේම දැම්මා. ලස්සන හැඟීම්බර කතා හුගාක් ලියලා තිබ්බා.වැරදි, අඩුපාඩු කොයි කවුරු අතිනුත් වෙනවා, ඒවා හදාගෙන ඉස්සරහට යන එකයි වටින්නෙ.අයියගෙ ලිවීමෙ හැකියාවෙ කිසිම අඩුවක් මම නම් දැක්කෙ නෑ...

දිගටම ලියන්න අයියා.. ජය වේවා!!!

ප.ලි- මම මෙච්ච්ර කල් හිතාගෙන හිටියෙ, ඔයාගෙ ඇත්ත නම කසුන් කියලා...හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-90333230213647801912011-12-15T18:50:13.283+05:302011-12-15T18:50:13.283+05:30නියම කොල්ලෙක්.,නියම කොල්ලෙක්.,Tharindu Eroshan Hendawitharanahttps://www.blogger.com/profile/15036169208962775842noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-66970756035933870102011-12-15T14:55:39.072+05:302011-12-15T14:55:39.072+05:30සුභ පැතුම් අයියේ...දිගටම ලියන්න..අපි බලන් ඉන්නවා ක...සුභ පැතුම් අයියේ...දිගටම ලියන්න..අපි බලන් ඉන්නවා කියවන්න..ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-15791379156104200122011-12-15T13:55:53.533+05:302011-12-15T13:55:53.533+05:30ඇනොලටත් ඉඩක් දුන්නට ස්තුතියි. දිගටම ලියන්න.සුභ පතම...ඇනොලටත් ඉඩක් දුන්නට ස්තුතියි. දිගටම ලියන්න.සුභ පතමිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-69556667738592900882011-12-15T13:17:08.439+05:302011-12-15T13:17:08.439+05:30මගෙත් සුභ පැතුම් කසුන්ට... ලගදීම 100 ත් පහු කරන්න ...මගෙත් සුභ පැතුම් කසුන්ට... ලගදීම 100 ත් පහු කරන්න ලැබේවා....Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-26867167288916578702011-12-15T12:54:25.234+05:302011-12-15T12:54:25.234+05:30සුභපැතුම් මල්ලී. උඹ මාව ෆලෝ කලාට මම උඹව ෆලෝ කරන්න ...සුභපැතුම් මල්ලී. උඹ මාව ෆලෝ කලාට මම උඹව ෆලෝ කරන්න පටන්ගත්තෙ නම් බොහොම මෑතකදි. කමෙන්ට්ස්, හිට්ස් ගැන නම් උඹෙ අවංක අදහසට මම ගරු කරනව. මොකද ඒ වචන ටික මටත් ගොඩක්ම සමීප නිසා.

ආයෙමත් , සුභපැතුම් !!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-48742330363611487492011-12-15T12:51:43.149+05:302011-12-15T12:51:43.149+05:30අඩේ උඹේ සතුටකට මම නෑවිත් කොහොමද?? ඔන්න මම ශැම්පේන්...අඩේ උඹේ සතුටකට මම නෑවිත් කොහොමද?? ඔන්න මම ශැම්පේන් බෝතලයක් අරගෙනම ආවා... කඩන්න විතරයි හොදේ.. :)

50ට මගේ උණුසුම් සුභ පැතුම්.. තව ගොඩාක් කාලෙකට බ්ලොග් එක ලියන්න ශක්තියටත් වඩා අදහස් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

අඩේ මගෙත් සමරුවක් එනවා ලගදිම... :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com