tag:blogger.com,1999:blog-6511331056918102213.post8489150452448540196..comments2023-04-17T17:30:55.285+05:30Comments on කසුන්ට හිතෙන හැටි: ඔබේ සුසුමින් මාද ජීවත් වෙමි.Kasunhttp://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6511331056918102213.post-88847432126358639902011-11-28T00:40:51.265+05:302011-11-28T00:40:51.265+05:30සරණි ධනුකව බලන්න පරක්කු වෙලා..මන් පෝස්ටු බලන්න එන්...සරණි ධනුකව බලන්න පරක්කු වෙලා..මන් පෝස්ටු බලන්න එන්න පරක්කු වෙලා..ගොඩක් හිතට දැනුනා...අපි හැමෝම බලපොරොත්තු වෙන්නේ මේ ජීවිතවල තියෙන ආදරේම නේද????

අසනි ජීවිතේ පළවෙනි පාරට හෝස්පිටල් එකේ එක රැයක් ගත කරපු දවසේ...අසනිත් මග බලාගෙන හිටියේ ඔය වගේමයි...ඒත් උදේ හවා ආවේ අම්මා විතරමයි..නොයෙන බව දැනගෙනත් කෙනෙක් එනකන් මග බලන් හිටියා..

අනිත් අය තමන් ආදරය කරන අය එක්ක හුරතල් වෙද්දි අසනි කදුළු පුරෝගෙන බලන් හිටියේ... ගොඩක් හිතට දනුනා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-32013653804128403012011-11-18T20:37:47.726+05:302011-11-18T20:37:47.726+05:30හරිම ලස්සනයි.. ලස්සනට ලියල තියෙනවා..හරිම ලස්සනයි.. ලස්සනට ලියල තියෙනවා..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-48176571937950805672011-11-18T20:07:24.778+05:302011-11-18T20:07:24.778+05:30සිරා බන්....
උඹට මේ වගේ කතා නියමෙට ලියන්න පුලුවන්සිරා බන්....
උඹට මේ වගේ කතා නියමෙට ලියන්න පුලුවන්තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-26886133134289208522011-11-07T19:14:04.114+05:302011-11-07T19:14:04.114+05:30@පාර කියන තාරකාවි
hmmm විතරද?
@පිස්සා පලාමල්ල
එහ...@පාර කියන තාරකාවි
hmmm විතරද?

@පිස්සා පලාමල්ල
එහෙන නැති එක තමයි ඉතින් අවුල නේද.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-54506069631807610122011-11-07T12:37:05.696+05:302011-11-07T12:37:05.696+05:30සිරා... ලස්ස්සනයි බන් හැමෝම ඔහොමනම් මේ ලොකේ....සිරා... ලස්ස්සනයි බන් හැමෝම ඔහොමනම් මේ ලොකේ....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-54993403552904680652011-11-07T11:46:34.983+05:302011-11-07T11:46:34.983+05:30hmmmhmmmවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-87845908362457246812011-11-06T17:00:33.183+05:302011-11-06T17:00:33.183+05:30@හිතුවක්කාරි
ස්තූතියි නගෝ!
"හැම හස්බන්ඩ් කෙ...@හිතුවක්කාරි
ස්තූතියි නගෝ!

"හැම හස්බන්ඩ් කෙනෙක්ම තම්න්ගෙ වයිෆ් එනකම් නොක නොබී බලාගෙන ඉඳීවිද???"

අම්මෝ අපි නම් ඕව දන්නේ නෑ.:)

@Dinesh
ලැබේවි ලැබේවි, ආයෙත් පාරක් එහෙම කෙනෙක් ලැබේවි. මම කියනවට විස්වාස කරන්න.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-32799141341581530952011-11-06T14:23:10.041+05:302011-11-06T14:23:10.041+05:30මලයා කතාව නියමෙටම ලියලා තියෙනවා.. අනේ මටත් එහෙම කෙ...මලයා කතාව නියමෙටම ලියලා තියෙනවා.. අනේ මටත් එහෙම කෙනෙක් ලැබෙනවනම් කියලා හිතුනා.. ඒත් අපි හැමෝම ඒ තරම් වාසනාවන්ත නෑනේ....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-33429599192719371812011-11-06T10:39:27.985+05:302011-11-06T10:39:27.985+05:30ම්ම්ම්ම්ම්ම්... මට මැවිලා පෙනුනා හැම සිද්ධියකටම අද...ම්ම්ම්ම්ම්ම්... මට මැවිලා පෙනුනා හැම සිද්ධියකටම අදාල රූපරාමු.ඒ තරම් අයියගෙ ලිවීම සාර්ථකයි...:)
මෙහෙම සුන්දර පවුල් ජීවිත ගෙවන්න, හමෝටම පුළුවන් නම්... හැම හස්බන්ඩ් කෙනෙක්ම තම්න්ගෙ වයිෆ් එනකම් නොක නොබී බලාගෙන ඉඳීවිද??? :Oහිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-76960278755427978262011-11-05T18:32:21.882+05:302011-11-05T18:32:21.882+05:30@prasanna86k
හලේ මාළු අයියගේ පෝස්ට් එක තරම් නම් ගත...@prasanna86k
හලේ මාළු අයියගේ පෝස්ට් එක තරම් නම් ගතියක් නෑ මේක. හැබැයි හිතට ඇල්ලුවා නම් එච්චරයි. මම හිතුවේ රහක් නැති වෙයි කියල.

@පන්සල් හංදිය
ඔව් නෙ ඉතින් අවුරුදු තිහට ඔය වගේ අත්දැකීම් නැති වෙන්න බෑ නෙ.:) වෙලාවක එහෙම සීන් එකක් ලියන්නකෝ.

@මධුරංග
අනිවා ඔහොම කෙල්ලෙක් ඉන්නවා නම් මුකුත් ඕන නෑ තමයි. හැබැයි රජෝ හොයා ගන්න පුලුවන්ද කියන එකයි අවුල.

@ගලයා
"මෙහෙමත් සුන්දර බිරින්දෑවක් ඉන්නවනම්, පට්ටනේ බං...."

අපෝ එහෙම අය නෑ කියන්න බෑ බං. ඕන තරම් ඇති. හැබැයි ඉතින් පින තියෙන්න ඕන ඒකට.:)

@Hasitha
අනිවා, එතන හස්බන්ඩ පොඩ්ඩක් ආත්මාර්ථකාමී වෙනවා. ස්තූතියි සහෝ.

@Dude
ඒකත් ඇත්ත ඔහොම අය ගොඩක් අඩුයි නේද? ඉන්න තරමක් ඉන්නේ අලි ඔලුවෙන් ඇඟට අරන් ඉන්න, මනුස්ස කමක් දන්නේ නැති නර්ස්ලානේ.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-752881393929947812011-11-05T18:01:19.447+05:302011-11-05T18:01:19.447+05:30ආදරය ගැන අනිත් උන් ලියලා තියෙනවනෙ. ඔහොම කරුණාවන්ත ...ආදරය ගැන අනිත් උන් ලියලා තියෙනවනෙ. ඔහොම කරුණාවන්ත නර්ස්ලා ලබන්නත් වාසනා ගුණයක් තියෙන්න ඕනෙ...හික්ස්.
henryblogwalker the dudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-21717572284485181462011-11-05T13:29:12.854+05:302011-11-05T13:29:12.854+05:30සුපිරි කතාව, හිතට නම් සුපිරියටම වැදුණා. කොහොම නමුත...සුපිරි කතාව, හිතට නම් සුපිරියටම වැදුණා. කොහොම නමුත් හස්බන්ඩා පොඩ්ඩක් වයිෆ්ගේ පැත්තෙනුත් හිතන්න ඕනේ කියන එක නම් හොඳට තේරුණා.

අනාගතයකට වටිනා කියන පාඩමක් මේ කතාවේ තිබුණා කියන එක නම් කියන්නම් ඕනේ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-40227560087480488782011-11-05T12:23:49.593+05:302011-11-05T12:23:49.593+05:30අඩේ අප්පා මෙහෙමත් සුන්දර පවුල් ජීවිතයක්,මෙහෙමත් සු...අඩේ අප්පා මෙහෙමත් සුන්දර පවුල් ජීවිතයක්,මෙහෙමත් සුන්දර බිරින්දෑවක් ඉන්නවනම්, පට්ටනේ බං....
මිනිස්සු මේවට බොලඳ කතා කිව්වට ඕන කෙනෙක් ආසයි බං මේ වගේ පවුල් කන්ට....ඒත් ගොඩක් අයට එහෙම වෙන්නේ නැති එකනේ අවුල....
නියමෙට ලියලා තියෙනවා මේක....සිරා...ගලයාhttps://www.blogger.com/profile/03481645391589456391noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-1472460822408067892011-11-05T10:53:14.524+05:302011-11-05T10:53:14.524+05:30අඩේ මරු බං මේ කතාව. මෙහෙම ඒවා කියවන්න මාරම ආසයි බං...අඩේ මරු බං මේ කතාව. මෙහෙම ඒවා කියවන්න මාරම ආසයි බං. මෙහෙම කෙල්ලෙක් එක්ක ඉන්න තියෙනවා නම් ආයේ වෙන මොනවද ඕන වෙන්නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-86113897950521223552011-11-05T09:23:35.686+05:302011-11-05T09:23:35.686+05:30නියමෙට ලියලා තියනවා, ඔය වගේ දේවල් ජීවිතේදි ඇත්තටම ...නියමෙට ලියලා තියනවා, ඔය වගේ දේවල් ජීවිතේදි ඇත්තටම සිද්ධ වෙනවා ..........

අත්දැකීම් ඇතුව කියන්නෙ හරි ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-73798901693789576312011-11-05T07:38:38.675+05:302011-11-05T07:38:38.675+05:30මල්ලි සිරාවටම මගේ පෝස්ට් එකට වැඩිය පට්ට බං... නියම...මල්ලි සිරාවටම මගේ පෝස්ට් එකට වැඩිය පට්ට බං... නියමයි... මොකද්දෝ කරුමෙකට මේක වැදුනා නියමෙටම...Anonymousnoreply@blogger.com