tag:blogger.com,1999:blog-6511331056918102213.post8717951190021164040..comments2023-04-17T17:30:55.285+05:30Comments on කසුන්ට හිතෙන හැටි: දෑස පියාගෙන කිමද (අවසාන කොටස)Kasunhttp://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-6511331056918102213.post-90664181027563127982012-02-19T20:57:32.534+05:302012-02-19T20:57:32.534+05:30අනේ මටත් ඔහොම කෙනෙක් ලැබෙන්න ඕනා :)අනේ මටත් ඔහොම කෙනෙක් ලැබෙන්න ඕනා :)වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-4541274115364025352011-12-02T15:50:33.659+05:302011-12-02T15:50:33.659+05:30කතාව අති විෂිශ්ටයි..! කියවගෙන යද්දි ඇඬෙනවා..කතාව අති විෂිශ්ටයි..! කියවගෙන යද්දි ඇඬෙනවා..BR_SLhttps://www.blogger.com/profile/07645491909522038832noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-6793832613256774212011-07-13T22:02:55.627+05:302011-07-13T22:02:55.627+05:30@Golden Dragon
ස්තූතියි සහෝ අදහස් එකතු කලාට. කියවන...@Golden Dragon
ස්තූතියි සහෝ අදහස් එකතු කලාට. කියවන අයගෙ අදහස් තමයි මගේ ශක්තිය.

ප.ලි. අම්මෝ, එහෙනම් මම නූලෙන් බේරිලා තියෙන්නෙ නේද?Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-35682232799123247132011-07-13T21:57:48.185+05:302011-07-13T21:57:48.185+05:30This comment has been removed by the author.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-5554869187097336942011-07-13T21:31:20.891+05:302011-07-13T21:31:20.891+05:30මේක කියවලා මට ඇඬුණා බං. මං කතාවෙ මේ කොටස කියවන්න ග...මේක කියවලා මට ඇඬුණා බං. මං කතාවෙ මේ කොටස කියවන්න ගත්තෙත් බයෙන් මොකද කෙල්ලට මොකක් හරි වෙයි කියලා හිතලා. හරිම ලස්සනයි මචන්.

ප.ලි. හැබැයි මේ කෙල්ලට මොකක්හරි උනා නම් එහෙම මං උබව තියන්නේ නෑ. :PGolden Dragonhttps://www.blogger.com/profile/09824753318872369392noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-87549769867493405222011-07-10T20:18:05.957+05:302011-07-10T20:18:05.957+05:30@තාරක Dilsh@n
ස්තූතියි සහෝ අගය කිරීමට. උඹලගෙ අදහස්...@තාරක Dilsh@n
ස්තූතියි සහෝ අගය කිරීමට. උඹලගෙ අදහස් තමයි මට තියන ශක්තිය.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-18190156189929387692011-07-10T17:27:58.897+05:302011-07-10T17:27:58.897+05:30ලස්සනම කතාවක්!!
කඳුලුත් ආව බන්ලස්සනම කතාවක්!!
කඳුලුත් ආව බන්තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-29878274766124262732011-07-02T20:23:05.365+05:302011-07-02T20:23:05.365+05:30තැන්කූ නංගියෝ. ඒ කෑල්ල අවුල් වගේද?තැන්කූ නංගියෝ. ඒ කෑල්ල අවුල් වගේද?Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-79776662969608562372011-07-02T13:17:37.551+05:302011-07-02T13:17:37.551+05:30හරිම ලස්සනයි අයියේ...
"මටත් ඔයා වගේ හස්බන්ඩ...හරිම ලස්සනයි අයියේ...

"මටත් ඔයා වගේ හස්බන්ඩ් කෙනෙක් හිටියා නම්"..හික්ස්... එළම එළ ඩොකී...:Dප්‍රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-31508075070921293042011-07-01T21:46:10.261+05:302011-07-01T21:46:10.261+05:30@හංසි
ස්තූතියි සහෝදරී අදහස් එකතු කලාට.@හංසි
ස්තූතියි සහෝදරී අදහස් එකතු කලාට.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-4313611923003972572011-07-01T11:09:59.170+05:302011-07-01T11:09:59.170+05:30හරිම ලස්සන කතාවක්. ඊට එහා දෙයක් කියන්න මතක් වෙන්නෙ...හරිම ලස්සන කතාවක්. ඊට එහා දෙයක් කියන්න මතක් වෙන්නෙ නෑ. අදමයි මේ පැත්තට ආවෙ ඒත් මේ කතාවෙ ඔක්කොම කියෙව්වා.හංසිhttps://www.blogger.com/profile/09300836905963993997noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-2054438409517930102011-06-30T22:12:15.471+05:302011-06-30T22:12:15.471+05:30@මලියා
තැන්කූ සහෝ!@මලියා
තැන්කූ සහෝ!Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-45414775340220457382011-06-30T00:50:22.832+05:302011-06-30T00:50:22.832+05:30මචං කියලා වැඩක් නෑ, කතාව අතිවිශිෂ්ටයි! මගෙන් කඳුලු...මචං කියලා වැඩක් නෑ, කතාව අතිවිශිෂ්ටයි! මගෙන් කඳුලු බිදු කිහිපයක් පූජා කරා උබේ කතාවට,

කඩ්ඩත් ශේප් නමුත් මධුරංග කිවුවා වගේ සිංහල නිකන් අපේ ආත්මීය භාෂාව!

මචං ජය වේවා කිව්වා!Maleth Kushanhttps://www.blogger.com/profile/16079890411855062212noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-6661728590422076702011-06-29T23:58:32.303+05:302011-06-29T23:58:32.303+05:30@Dinesh
ඇත්තම කියන්නද අයියෙ? අන්තිම ටික ලියද්දි මට...@Dinesh
ඇත්තම කියන්නද අයියෙ? අන්තිම ටික ලියද්දි මටත් අයිය ගැනයි පූජ අක්ක ගැන මතක් වුනා. මේ වගේ හැම කතාවකම අවසානය මගේ කතාව වගේ වෙන්න කියල ප්‍රර්ථනා කරමු අයියෙ.

@කඩේ හාමිනේ
ස්තූතියි නංගියෝ!

@මධුරංග
බලමු සහෝදරය, ඉස්සරහට තව කතාවකට අදහසක් ආවොත් ලියමු.

මම එහෙම කඩු කෑලි දැම්මෙ ඇත්තටම එහෙම වෙන නිසා බං. හොඳට නෝට් කරල බලපන් ඔය ඩොක්ටර්ස්ල, ඉන්ජො වගේ ලොකු ජොබ් කරන පොරවල් දෙකක් කතා කරද්දි අතරින් පතර කඩ්ඩෙනුත් කතාව යනව. මට නම් ඒක හොඳට මීටර් වෙලා තියනව. ඒකයි එහෙම අයිටම් එකක් දැම්මෙ.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-83519815361389799872011-06-29T18:57:53.517+05:302011-06-29T18:57:53.517+05:30අම්මෝ කසුනෝ. සුන්දර ඒ වගේම ලස්සන අවසානයක්. මේ ටික ...අම්මෝ කසුනෝ. සුන්දර ඒ වගේම ලස්සන අවසානයක්. මේ ටික කියවගෙන යනකන් ඉවසිල්ලක් තිබුනේ නෑ. ඇත්තටම උබට හොදට කතා ලියන්න පුලුවන්.

කාලයක් උබ අපිව දුකට දැම්මා. දැන් ඒ දුක නැති කරලා සතුටක දාලා.

ආයෙත් කතාවක් ලියමු නේද ? මෙහෙම ලියනවනම් හැමදාම ලිව්වත් පව් නෑ. ඇත්තටම කතාව පුදුම සිරා කතාවක්.

ප.ලි. - කතාව මැද්දෙන් කඩු පාරවල් දාලා කඩ්ඩෙන් කොටන්න එපා. අපේ හිත් වලට කඩ්ඩට වඩා සිංහල වලින් ලියපු ඒවා හොදර දැනෙනවා. ඒ සිංහල ආත්මීය භාෂාවක් හින්දා වෙන්න ඇති.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-14978433949235048182011-06-29T18:06:36.367+05:302011-06-29T18:06:36.367+05:30ලස්සනය් අයියේ ගොඩාක් ලස්සනයි,මේ වගේ ලස්සන කතා ලියන...ලස්සනය් අයියේ ගොඩාක් ලස්සනයි,මේ වගේ ලස්සන කතා ලියන්න තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-39638114801886519332011-06-29T17:47:33.853+05:302011-06-29T17:47:33.853+05:30ලස්සනයි කසුන් මල්ලී.. හරිම සුන්දර අවසානයක්.. මොහොත...ලස්සනයි කසුන් මල්ලී.. හරිම සුන්දර අවසානයක්.. මොහොතකට මට හිතුනා එදා මගේ පූජත් මේ වගේ සනීප උනානම් කියලා.. ඒ හින්දමද කොහේද ඇස් වලට කඳුළු ආවේ..

මුල ඉදන් අවසානය වෙනකම්ම කතාව ගොඩක් ලස්සනයි මල්ලී.. තවත් කතාවක් ලියන්න...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com