tag:blogger.com,1999:blog-6511331056918102213.post5977582876405289117..comments2023-04-17T17:30:55.285+05:30Comments on කසුන්ට හිතෙන හැටි: මට තේරෙන්නෙ නැති ආදරේKasunhttp://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-6511331056918102213.post-14779087738118535022011-11-08T19:24:42.641+05:302011-11-08T19:24:42.641+05:30ආදරෙ ජීවිතෙම කරගත්තම මැරෙන්න ලෙසී.. මොකද බොරු කරල ...ආදරෙ ජීවිතෙම කරගත්තම මැරෙන්න ලෙසී.. මොකද බොරු කරල රවට්ටල ගියාම දනෙන දුක මරනය වගෙ තමයිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-49037077510934551042011-07-10T20:13:58.314+05:302011-07-10T20:13:58.314+05:30@හිතුවක්කාරි
තරහ වෙන්නෙ මොකටද නගෝ. ඇත්තටම බොක්කෙන්...@හිතුවක්කාරි
තරහ වෙන්නෙ මොකටද නගෝ. ඇත්තටම බොක්කෙන්ම තමයි ලිව්වෙ.

ආදරේ ජීවිතේ කරගන්න හොඳ නෑ කියල තේරුම් අරගෙනම පටන් ගත්තත් ගොඩක් වෙලාවට අපිට ඒක ඉක්මනටම අමතක වෙනව. නොදැනීම ආයෙමත් ආදරේ ජීවිතේ කරගන්නව. ඒක තමයි ප්රශ්නෙ.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-70676612236238377962011-07-10T15:20:06.808+05:302011-07-10T15:20:06.808+05:30මම කැමතිම ලිපියක් මේක....බොක්කෙන්ම ලියලා තියන්වා ක...මම කැමතිම ලිපියක් මේක....බොක්කෙන්ම ලියලා තියන්වා කිව්වොත් අයියා තරහගන්නෙපා....;)
ඒක ඇත්ත....ආදරේ ජීවිතේම කරගත්තොත්.....ජීවිතේම දුකක් තමයි.....ගොඩ ඒමක් නෑ....විඳවීමෙ සීමාවක් නෑ....ඒත් ඔය සින්හලේ තේරෙන්නෙ නෑනෙ මුලින්....:(හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-89821556779708065282011-03-19T16:46:48.060+05:302011-03-19T16:46:48.060+05:30@මධුරංග
මට නම් ඒ මාතෘකාව තේරෙන්නෙ නෑ බං@මධුරංග
මට නම් ඒ මාතෘකාව තේරෙන්නෙ නෑ බංKasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-82732914442494544902011-03-18T22:00:58.964+05:302011-03-18T22:00:58.964+05:30මට නම් එපා කරපු මාතෘකාව තමයි ආදරේ කියන්නේ. ඇනගෙන ඉ...මට නම් එපා කරපු මාතෘකාව තමයි ආදරේ කියන්නේ. ඇනගෙන ඉවරෙකුත් නෑ ගොඩ ගිහින් ඉවරෙකුත් නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-87809757138823172822011-03-16T10:44:01.154+05:302011-03-16T10:44:01.154+05:30එලකිරි මල්ලියෝ!එලකිරි මල්ලියෝ!Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-50080188515686068242011-03-15T20:04:51.619+05:302011-03-15T20:04:51.619+05:30කතාව සිරා...
ඒත් මම තවම ඇනගෙන නෑ.....
දිගයම ලියන්න...කතාව සිරා...
ඒත් මම තවම ඇනගෙන නෑ.....
දිගයම ලියන්න අය්යා.....ඔන්න මම Follow පාරකුත් දැම්මාAnonymousnoreply@blogger.com