tag:blogger.com,1999:blog-6511331056918102213.post7419566175306290518..comments2023-04-17T17:30:55.285+05:30Comments on කසුන්ට හිතෙන හැටි: සුද්දන්ටත් බැරි අපේ කඩ්ඩKasunhttp://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-6511331056918102213.post-50149409457752637032014-08-20T20:49:12.633+05:302014-08-20T20:49:12.633+05:30මචන් පට්ට හොදේ මචන් පට්ට හොදේ Bobbyhttps://www.blogger.com/profile/16429779890132904434noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-22277001844105785442012-05-27T17:02:45.673+05:302012-05-27T17:02:45.673+05:30අනුන්ෙග් කතා වැඩක් නෑ තමන්ෙග් ඒ්වා ලියනවෙකා්.....අනුන්ෙග් කතා වැඩක් නෑ තමන්ෙග් ඒ්වා ලියනවෙකා්.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-40016021526551071162012-02-19T22:23:35.757+05:302012-02-19T22:23:35.757+05:30අම්මෝ හිනා වෙලා පන යනවා :ඩිඅම්මෝ හිනා වෙලා පන යනවා :ඩිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-84344722240680736762011-12-20T09:28:15.796+05:302011-12-20T09:28:15.796+05:30අපෙත් ගොබිලෙක් දවසක් කෝප්පයක් ඕනේ වෙලා "කෝප්ස...අපෙත් ගොබිලෙක් දවසක් කෝප්පයක් ඕනේ වෙලා "කෝප්ස්" දෙන්න කියලා ඉල්ලුවා. එක වෙනම කතාවක්. අනික් කතාව තමා කාලයක් අපේ පන්සලත් English medium කරලා තිබුණේ. මේ ඒ දවස්වල ගිය එකක්.

ඇබිත්ත මල්ලි : පොඩි හාමුදුරුවෝස්, දානෙස් වැළඳුවාදස් ?
පොඩි හාමුදුරුවෝ : ඔව් මල්ලිස් මමස් දානෙස් වැළඳුවාස් :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-75375030126329565552011-12-20T09:13:53.201+05:302011-12-20T09:13:53.201+05:30This comment has been removed by the author.Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-29183204216903089722011-11-30T16:42:06.817+05:302011-11-30T16:42:06.817+05:30මේකත් අපේ යාලුවෙකුට සිද්ධ වුනයි කියන කතාවක්. මිනිහ...මේකත් අපේ යාලුවෙකුට සිද්ධ වුනයි කියන කතාවක්. මිනිහ කෑමට හරි පෙරේතයිලු. දවසක් හොඳටම බඩගිනිවෙලා හොඳට කන්න හිතාගෙන කඩේකට ගිහින්.
"මුදලාලි මොනවද තියෙන්නෙ?"
මුදලාලි කිව්වලු "මාතියා, ෆිෂ් තියෙනව, චිකන් තියෙනව" කියල.
මෑන්ට ඌරුමස් කන්න ආස හිතිල ඇහුවලු "මුදලාලි පිග් නැද්ද?" කියල.nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-19250796312301268342011-11-30T16:32:56.218+05:302011-11-30T16:32:56.218+05:30අපේ එකෙකුත් හිටියා මිනිහ කඩ්ඩෙන් කතාකරන්න ගියොත් හ...අපේ එකෙකුත් හිටියා මිනිහ කඩ්ඩෙන් කතාකරන්න ගියොත් හත්පොලේ ගා ගන්නව.
ඔන්න දෙසැම්බර් වැකේෂන් ඉවරවෙලා කැම්පස් පටන් ගත්තු දවස. අපේ සෙට් එකේ හිටියා ක්‍රිස්තියානි එකෙක් රොහාන් කියල.
මෑන් රොහාන්ගෙන් අහනවලු "ආ රොහාන්... කැතලික් කොහොමද?" කියල.

මේකත් මෑන්ගෙම කතාවක්. දවසක් කැම්පස් එකේදි යාලුවෙක්ගෙන් මිනිහ අහනවලු "මචං ලෙක්චස් එකට යනවද?" කියල. යාලුව කිව්වලු "ලෙක්චස් නෙවි බං.. ලෙක්ච(ර්)" කියල. පස්සෙ මෑන් ආපහු අහනවලු." ඔව් බං ලෙක්චස් එකට යමුද?" කියල.nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-4619027985380312382011-07-31T20:14:42.458+05:302011-07-31T20:14:42.458+05:30@අපරාජිතයා
අප්පොච්චියේ අපේ බැච් එකේ නම් ඔය වගේ පොශ...@අපරාජිතයා
අප්පොච්චියේ අපේ බැච් එකේ නම් ඔය වගේ පොශ් කම පෙන්නන්න කඩ්ඩෙන් අනින අය නෑ. ඒක නිසා ශේප්.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-39072597521502155982011-07-30T19:36:19.939+05:302011-07-30T19:36:19.939+05:30අපොයි ඔය කඩ්ඩ අපිව කනවා. අපේ කැම්පස් එකෙත් කොලඹ 7 ...අපොයි ඔය කඩ්ඩ අපිව කනවා. අපේ කැම්පස් එකෙත් කොලඹ 7 පොශ් කෙල්ලොත් එක්ක කතා කරන්න ගියොත් අපිට එන්න වෙන්නේ තුවාල වෙලා අම්බානෙකට.

ඇයි උන්ගේ වැඩේම කඩ්ඩෙන් වනනවානේ.. අපි හෙලුවෙන් වනනවා.උන් කඩ්ඩෙන් වනනවා...අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-56285824722785429932011-07-29T20:57:27.488+05:302011-07-29T20:57:27.488+05:30අපොයි, ඉතින් අයිය අර මනුස්සයට මොකද කිව්වෙ?
ඉංග්‍ර...අපොයි, ඉතින් අයිය අර මනුස්සයට මොකද කිව්වෙ?

ඉංග්‍රීසි රටෙන් රට ගොඩක් වෙනස් වෙනව නේද?Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-965312783583191162011-07-29T12:11:41.813+05:302011-07-29T12:11:41.813+05:30මේ රටේ තියෙන ඉංගිරිසි නියමයි.. ඔන්න මන් මෙහාට ආපු ...මේ රටේ තියෙන ඉංගිරිසි නියමයි.. ඔන්න මන් මෙහාට ආපු දවස්වල මගෙන් එකෙක් අහනවා eat ready ? යකෝ මේකේ තේරුම මොකක්ද මන් හිතනවා.. ඌ අහන්නේ Have you eaten (had lunch )already ?
කොරියාවේ තරු පහේ හෝටලයක තිබ්බ crap soup කියල ලියල .. කියන්න බැහැනේ උන් කන දේවල හැටියට crab කියන ඒක වරද්දල ලිවුවද නැත්නම් ඇත්තටම crap සුප්ද කියල.. මමයි මගේ ගජයයි කෝකටත් ඒක බිවුවේ නැහැ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-5264963234661308962011-07-29T09:37:15.308+05:302011-07-29T09:37:15.308+05:30@Anithkona
ඒක ඇත්ත අක්කෙ. උගන්නපු දේක හිනා යන දෙයක...@Anithkona
ඒක ඇත්ත අක්කෙ. උගන්නපු දේක හිනා යන දෙයක් තියනව නම් ඒක ජීවිතේට අමතක වෙන්නෙ නෑ.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-16650590372974225662011-07-28T23:06:39.824+05:302011-07-28T23:06:39.824+05:30ඔය සිමෝල් වචනේ නම් නිතරම ඇහෙනවා. ඇහුනොත් නම් ඉතින්...ඔය සිමෝල් වචනේ නම් නිතරම ඇහෙනවා. ඇහුනොත් නම් ඉතින් මතක් වෙන්නේ ඒකාලේ අපේ ලෙක්චර කෙනෙක්ව. සිමොල් සිමොල් පොරොබලම්ස් කියන්න පූරුදු වෙලා හිටියේ. ඕනෙම බාශාවක් ඉතින් කතා කරන තරමට තමයි පුරුදු වෙන්නෙත් මතක හිටින්නෙත්.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-7914296809322641632011-07-28T21:58:52.544+05:302011-07-28T21:58:52.544+05:30@පන්සල් හංදිය
ස්තූතියි අයියා සටහනක් එක් කලාට.@පන්සල් හංදිය
ස්තූතියි අයියා සටහනක් එක් කලාට.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-32634538087965386472011-07-28T16:27:12.967+05:302011-07-28T16:27:12.967+05:30අඩේ එල සීරිස් එක මලයා, දැන් නම් ඉතිං කඩ්ඩයි දෙමලයි...අඩේ එල සීරිස් එක මලයා, දැන් නම් ඉතිං කඩ්ඩයි දෙමලයි නැතුවම බැරි තරම් ....

සිංදුවත් මරු .......

සමස්තයක් විදියට පෝස්ට් එකත් මරු ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-82120783923444355472011-07-28T12:12:30.996+05:302011-07-28T12:12:30.996+05:30@පිටස්තරයා
ඔය තියෙන්නෙ ඕන තරම් උදාහරණ. ස්තූතියි සහ...@පිටස්තරයා
ඔය තියෙන්නෙ ඕන තරම් උදාහරණ. ස්තූතියි සහෝ අදහසක් එක් කලාට.

@Apzi
නෑ එහෙම සීන් එකක් නෙමෙයි සහෝ. අපි කාටවත් බෑ තමයි. ඒත් ඉතින් ඔහොම දෙයක් වුනාම නිරායාසයෙන්ම හිනා යනව. ඒක ඉතින් අපහාසයට නෙමෙයි. කොටින්ම අපිට එහෙම දෙයක් වුනත් අපිට පස්සෙ කාලෙක මතක් වුනාම හිනා යනව නෙ. කාටහරි වැරදුනාම හිතාමතාම අපහාස කරන එක නම් ජරා වැඩක්.

@මධුරංග
ආහ් එහෙනම් කමක් නෑ.

@කිඩෝ
ඒක ඇත්ත සහෝ. එක පාරක් හොඳට චාටර් වුනාම ආයෙත් මැරුවට ඒක වරදින්නෙ නෑ.

@පිණිබිඳු
එහෙම එකක් තියනව නම් හොඳයි නෙ. හැබැයි ඉතින් ඒකත් අහන් ඉන්න ආස හිතෙන භාශාවක් වෙන්න ඇති.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-14722329642498890942011-07-28T11:35:54.724+05:302011-07-28T11:35:54.724+05:30අපෙත් දෙමල උන් එක්ක කතාකරන්න උනටයි අපිටයි විශේෂ වෙ...අපෙත් දෙමල උන් එක්ක කතාකරන්න උනටයි අපිටයි විශේෂ වෙච්ච භාෂාවක් තිබුණා සින්හලත් නොවන දෙමලත් නොවන ඉංග්‍රීසිත් නොවන. මොනා උනත් දෙගොල්ලොන්ටම තේරෙනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-4520856714896484222011-07-28T11:29:53.909+05:302011-07-28T11:29:53.909+05:30ලේ ටිකක් පිරිසිදුවුනා අපිටත් වරදිනවා තමා ඒ වෙලාවට ...ලේ ටිකක් පිරිසිදුවුනා අපිටත් වරදිනවා තමා ඒ වෙලාවට චාටර් වගේ දැනුනත් පස්සේ නිකං කල්පනාකරලා බලද්දි අපිටම හිනා යනවා...
හැබැයි ඉතින් වරදින එකත් හොදයි මොකද එකපාරක් ලෙසටම වැරදුනාම දෙවනි පාර ඒක වරදින්නේ නෑකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-34879716385203878852011-07-28T08:46:19.197+05:302011-07-28T08:46:19.197+05:30මොන පිස්සුද මම් මුරුංගා අතුවල තියන්නේ නෑ. ඇත්තම තම...මොන පිස්සුද මම් මුරුංගා අතුවල තියන්නේ නෑ. ඇත්තම තමා කීවේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-69644752919406398852011-07-28T07:37:24.176+05:302011-07-28T07:37:24.176+05:30මල්ලී.. හිනාවෙන එක වැරදියි නේද???
ඔය උඩ පැන පැන හ...මල්ලී.. හිනාවෙන එක වැරදියි නේද???
ඔය උඩ පැන පැන හිනාවෙන හැමෝම perfect English කථාකරන අයද????Apzihttps://www.blogger.com/profile/02093135396097869640noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-66433664122712134452011-07-28T00:14:38.610+05:302011-07-28T00:14:38.610+05:30අවුරුදු කීපයකට කලින් අපේ chemistry වලට හිටපු මිස් ...අවුරුදු කීපයකට කලින් අපේ chemistry වලට හිටපු මිස් විශ්‍රාම ගිහින් ආවෙ ගුරු විද්‍යාලෙන් ෆ්‍රෙෂ් පිට වගේ මැඩම් කෙනෙක්. ආපු මුල්ම දවසෙ characteristics වෙනුවට ලිව්වෙ charasteristis කියල. අවුරුදු එකාමාරක් තිස්සෙ එයාගෙ කාඩ් එක වුනේ ඒක. චැරැස්තරිස්තිස්.

physics වලට හිටියා ගීකියනගේ කියල සර් කෙනෙක්. මොකක් හරි පාද කීපයක් සමාන කියල කියන්නෙ "දිස් ඩිස්ටන්ස් ඉස් ඊක්වල් ටු දිස් ඩිස්ටන්ස්" කියල අතින් පෙන්නල (සාමාන්‍යයෙන් a=b කියල නෙ කියන්නෙ). ඔය වාක්‍යය කියන කොට පන්තියෙ ඉන්න එවුන් "ඩිස් ඩිස් ටස්, ඩිස් ඩිස් ටස්" beat box එක.

chemistry වලට හිටිය අනිත් කෙනා තමයි සෙල්වා සර්.. දෙමල සර් කෙනෙක්. එයා ගැන කියන්න ගියොත් මේක බ්ලොග් පෝස්ට් එකක් වෙනව. "දෙයාර් ආර් සිමොල් සිමොල් (සිමෝල්, ස්මෝල් නෙමෙයි, දෙපාරක්) පාටිකල්ස් ආර් දෙයාර්" මෑන්ගෙ එක ප්‍රසිද්ධ කතාවක්.

හී වොස් බුලටිං කිව්වලු ශිෂ්‍ය නායකයො භාරව හිටිය සර් කෙනෙක්. අපි කට වචනෙට කියන්නෙ බුලට් එකක් වගේ විද්දා කියල හයියෙන් දිව්වොත්.

අයි හෑව් ටූ ඩෝටර්ස් බෝත් ආ ගර්ල්ස් කියන එක කොමර්ස් පංතියක පංතිභාර සර් කෙනෙක්ට දීල තිබුනෙ.. ඇත්තටම කියපු එකක්ද දන්නෑ. වෙන තැන්වලත් අහල තියෙනව.පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-68341518982056467712011-07-28T00:08:45.397+05:302011-07-28T00:08:45.397+05:30@සාතන්
අයියො පව් අසරණ මනුස්සය. ස්ට්‍රෙස් වුනාම සිං...@සාතන්
අයියො පව් අසරණ මනුස්සය. ස්ට්‍රෙස් වුනාම සිංහලත් පැටලෙන එකේ කඩ්ඩ පැටලෙන එක බොහොම සුලු දෙයක් නෙ. ඉතින් යක්ශ සේනාව ඒ මනුස්සයට හිනා වෙන්න ඇති?

@චතුවා
තැන්ක් u broදර්

@mahima
නාලිය. ඒ කාලෙ වඳුරට දැලි පිහිය අහුවුනා වගේනෙ ඌ ෆේස්බුක් ගියේ.

@පූසා
අයියෝ ඌව ඉතින් ඉවරයක් කරන්න ඇති.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-711240398884968082011-07-27T23:59:17.457+05:302011-07-27T23:59:17.457+05:30@හා පැටික්කි
හලේ ඔන්න මම නම් අඳුරන්නෙ නෑ. :P
@ඉන්...@හා පැටික්කි
හලේ ඔන්න මම නම් අඳුරන්නෙ නෑ. :P

@ඉන්දික උපශාන්ත
අප්පොච්චියේ ඒක කියව ගන්න සෑහෙන ගේමක් දුන්න.

@චතුර
හපොයි! ඒක තමයි ඉතින් ලේසිම වැඩේ.

@නදී
ස්තූතියි සහෝදරී. අපි ගොඩක් දෙනක් ඔය බෝට්ටුවේ තමයි.

@මධුරංග
හලේ උඹ මාව මුරුංග අත්තෙ තියනව නෙමෙයි නේද? ඇත්තටම බං එහෙම පොඩ්ඩක් හරි හිනා ගියා නම් මට ඒ ඇති. පින්තූර ටික ලැබුන තැන් නම් මතක නෑ බං. මම හිතන්නෙ ෆේස්බුක් එකේ තිබිල එක එක වෙලාවල් වල මම සේව් කරගත්ත ඒව. ඕව ගොඩක් කල් තිස්සෙ මගේ ලඟ තිබුන.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-9375971527460788562011-07-27T23:45:28.540+05:302011-07-27T23:45:28.540+05:30@අසනි
ඔව්, ගිය අය ගැන මොකට හිතනවද. මම නම් ඒව අමතක ...@අසනි
ඔව්, ගිය අය ගැන මොකට හිතනවද. මම නම් ඒව අමතක කරල ඉන්නෙ. ඒත් ඔය වගේ පොඩි පොඩි සිද්දි වලින් ආයෙත් පරණ දේවල් මතක් වෙනව.

@ChammA
ස්තූතියි සහෝ දිරි ගැන්වීමට.

@ඕනයා
ස්තූතියි සහෝ!

@මකුළුවා
සිංහලනෙ ඉතින් පුරුදු භාශාව. ඒක නිසා සමහර වෙලාවට ඔය වගේ කඩ්ඩ මැද්දට සිංහල කෑලි වැටෙනව.

@Weni
සිරාවට අමාරුවෙන් හරි කඩ්ඩෙන් කතා කරන එක තමයි හොඳම වැඩේ. ඔය වැඩේ නිසා අපිත් ටිකක් හොඳට කතා කරන්න පුලුවන් තත්ත්වෙකට ආව. හැබැයි ඉංග්‍රීසි කතාව වැඩි කල් තිබුනෙ නෑ. ඊට පස්සෙ ඉතින් ආයෙත් හිටපු තැනටම වැටුන.

@prasanna86k
තැන්කූ මාලු අයියෙ.

ඔන්න ඕක දාගන්න විදියක් තමයි මම අර ඇහුවෙ.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-6511331056918102213.post-49060831164113702852011-07-27T22:02:37.676+05:302011-07-27T22:02:37.676+05:30@හා පැටික්කි (MS) mataradida? :-p@හා පැටික්කි (MS) mataradida? :-pමහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.com