twitter
    කසුන්ගේ ඇස් වලින් ලෝකය දකින්න

Friday, February 3, 2012

අයිතීන් උදෙසා කාන්තාවෝ



හැමදාමත් අයිතිවාසිකම්,
කතා කරමුද
එකම එක දවසක් වත් 
යුතුකම් ගැනත්


ප.ලි. මේ පොස්ටරේ තිබුනේ අපේ හොස්ටල් එකේ තාප්පේ. මේක මම දැකපු දවසෙම දාන්න හැදුවේ. ඒත් එතකොට මේක ඇඩ් එකක් වෙනවනේ, ඒ නිසා මේ දවස පහු වෙනකල් ඉඳල දැම්මේ.;)

26 comments:

  1. දැන් බලන් ඉන්න තියෙන්නෙ :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් බලමුකෝ... ලොකු හානියක් නෑ වගේ...:)

      Delete
  2. සහතික ඇත්ත. මොකද අපේ කට්ටියට සමහර දේවල් වලදී සමතැන එපා කියනවානේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං කියන්නේ! වාසි වෙනකොට සම තැන ඕන, අනිත් වෙලාවට සද්දයක් නෑ.

      Delete
  3. හේ හේ ජය වේවා :ඩි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ජයම වේවි ඔහොම ගියොත් නම්.

      Delete
  4. හික් හික්!!! ජයම වේවා!!!! :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ජයම වේවි ඔහොම ගියොත් නම්.

      Delete
  5. අයිතිවාසිකම් වගේම යුතුකම් කියන දේවල් ඒ විදියට ඉටු වෙන්න ඕන තමයි... එක පැත්තක් විතරක් වෙනවා නම් ඒක වැරදියි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ නගෝ ප්‍රශ්නේ, කතා කෙරෙන්නෙම අයිතිවාසිකම් ගැන විතරනේ.

      Delete
  6. සෑහෙන බොන්න ඕන ප්‍රශ්ණයක්..

    ReplyDelete
    Replies
    1. ස්කයිප් සෙට් වෙලා බොමුද? :ඩී

      Delete
  7. එල එල...ජය වේවා :ද

    ReplyDelete
    Replies
    1. එල කියන්නේ එලම එල.

      Delete
  8. මේකට කොහොමෙයි අපි කමෙන්ට් කොරන්නේ...?

    ReplyDelete
    Replies
    1. බයයි බයයි වගේ නම් සද්ද නැතුව හිටින මල්ලියේ....;)

      Delete
  9. අයිතිවාසිකම් සහ යුතුකම් කියන්නේ එකම කාසියේ දෙපැත්තක්...ඒ වගේම සම තැනට වඩා අසනි අගය කරන්නේ "නිසි තැන"...

    ReplyDelete
    Replies
    1. වැරැද්ද තියෙන්නේ අසනියේ ඔය දෙපැත්තෙන් එක පැත්තක් ගැන විතරමනේ හැම තිස්සෙම පේන්නේ.

      Delete
    2. අසනිගේ කමෙන්ටුවට ++++++++++++++++++++++++

      Delete
    3. ඔය දෙපැත්තම ගැන තේරුම් ගත්ත අයත් ගොඩක් ඉන්නවා වගේ නේද අක්කා. ඒකත් ලොකු සතුටක්.

      Delete
  10. අද මම කමෙන්ට් කරන්නේ නෑ !!!! :)

    ReplyDelete
    Replies
    1. යකෝ මුන් සේරම කමෙන්ට් එකක් දාන්නත් බයයි නේ මේකට. :ඩී

      Delete
  11. තාම කෑම උයලා දෙන්නේ අම්මා නේද... ඕක දැක්කනම් එහෙම ...

    ReplyDelete
    Replies
    1. නෑ, අම්ම කවදාවත් මේක දකින්නේ නෑ.

      Delete

හිතට එකඟව කියන්න දෙයක් තියනවා නම් කියලම යන්න.