ඇයි ඔච්චර ආඩම්බර
එන්නකෝ මගේ ලඟට
බලන් ඉඳල බලන් ඉඳල
ඇති වෙලා මට දැන් හොඳටම
සති දෙකක් තිස්සේ ඉඳන්
බලාගෙන ඉන්නේ නුඹ ලඟට ගන්න
ඒත් ආඩම්බරකාර නුඹ
යන්නෙම තව ඈතට
දන්නේ නැහැ නුඹ තවම
කෙතරම් වටිනවාද නුඹ මට
මගේ හිත රිද්දන්නමද
යන්නේ තව තව ඈතට
දැන් නම් මට මල හොඳටම
ඉවරයක් කරලා දාල මේ මගුල
ගෙදර යන්න ඉක්මනටම
දැන්වත් වරෙන් විභාගේ උඹ
හුලේ මම එක.....:)
ReplyDeleteවිබාගෙට ගිය කලක්.......
Deleteඉවරයක් නැනේ...:(
හි හි..මුලින් හිතුවේ කෙල්ලෙක් කියලා අදත්....
ලස්සනයි...:)
විභාගෙට මෙච්චර ආදරේ මනුස්සයෙක් දැක්කාමයි :D
ReplyDeleteසිරාවට බං.... :-)
Deleteහික්ස්.......පවු ඩෙයියනේ...
ReplyDeleteඅපෝ ...විභාග නම් අභාගයක්... ඔය විභාග හොයා ගත්ත එකා හොයලා දෙන්ට ඔනේ රජ කාලේ දඩුවමක් උන්දැට.
ReplyDeleteහික් හික්.. මම හිතුවේ කසුන් අයියත් වලට වැටිලා ටමා කියලා.. බලන යනකොට විභාගේ ගැනනේ මේ.. :P
ReplyDeleteලස්සනයි!
අහ්... මේ විභාගේ වෙනුවෙන්නේ.. එකට අවුලක් නෑ.. බලාගෙන ඉදපං.. මම හිතුවේ මේ වෙන සින් එකක් කියලා.. ලෙක්චර් එකක් දෙන්න ලෑස්ති උනේ..
ReplyDeleteඔක්කෝටම කලින් අනධ්‍යන සේවක ඉල්ලීම් ටික දීලා ඉවර කරන්ඩ වෙයි වගේ !!!
ReplyDeleteවිභාගේ එනකම් නම් කොහොම හරි ඉන්න පුළුවන් ,ප්‍රතිපල එනකම් තමා කොහෙත්ම ඉන්න බැරි ..
ReplyDeletehiihihihihi
ReplyDeleteහෆ්ෆා... විභාගෙ ගැනනෙ..:D
ReplyDeleteවිභාගේ කල් යද්දි ඔහොම හිතෙනවා නම්... අනිත් එව්වා කල් යද්දි...???
ReplyDeleteමම නං හිතුවෙම අර අරයා කියලා... අර අර අරයා... :-) :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
හපොයි ලංකාවෙ අධ්‍යාපනයට ගිය කලක්. විභාගෙත් ආඩම්බර බලන්න වෙලානෙ.
ReplyDeletehenryblogwalker the Dude
හොඳ ළමයා. විභාගෙට ආදරේ ඇති ළමෙක් දැක්කමද කොහෙද?
ReplyDeleteහ්ම්ම් ඇත්ත යාලු..විභාගෙ ඉවර උනානම් නිදහස්! :)
ReplyDeleteඅප්පේ විභාගෙට තියන ආදරේ .
ReplyDeleteඇත්තටම මහා කරදරයක් හිතට නේද ?
ෂික් වැරදියට හිතුවෙ...කොහොම උනත් මරු ඈ....
ReplyDeleteඅයියෝ මේ දවස් වල මගෙත් තේමා ගීතය ඕකම තමා.. වරෙන්කෝ ඉක්මනට ලියලා ඉවරයක් කරන්න.. :D
ReplyDelete