දන්නවා ඔබ හොඳහැටිම
දකින්නට බැරි බව
ඔය ඇස් වල කඳුලු මට
දැන දැනත් ඒ වග
හඬන්නේ මෙලෙස කිම
වැතිරී මගෙ සොහොන මත
දන්නවා නම් මම
හඬන බව ඔබ මේ තරම්ම
මියැදෙන්නේ නෑ කිසි දිනක
ඔබේ ලඟින්ම සිටිනු මිස.
දකින්නට බැරි බව
ඔය ඇස් වල කඳුලු මට
දැන දැනත් ඒ වග
හඬන්නේ මෙලෙස කිම
වැතිරී මගෙ සොහොන මත
දන්නවා නම් මම
හඬන බව ඔබ මේ තරම්ම
මියැදෙන්නේ නෑ කිසි දිනක
ඔබේ ලඟින්ම සිටිනු මිස.
ප.ලි. මට මේ ෆොටෝ එක ලැබුනෙ facebook එකේ තිබිල. මට නම් මේක දැක්කම ගොඩක් දුක හිතුන.
මටත් එහෙමය්
ReplyDeleteඇත්තෙටම හැමෝම මෙහෙම නෑ නේ......
එහෙම ආදරයක් ලබන්න ඒකා පින් කරලා තියෙනවා. නමුත් ඒ ආදරය විදින්න ඒකා කරලා තියෙන පින් මදි වෙන්ටැති.
ReplyDeleteමේ පින්තූරේ දැක්කම මටත් දුක හිතුනා. ඒ ගෑනු කෙනාගේ දුක ලස්සනට කවියට නගලා තියෙනවා. පට්ට.
නියමයි.
ReplyDelete@බීටා
ReplyDeleteඒක නම් එහෙම තමයි මලේ.
@මධුරංග
ඔව් බං, ඒ මනුස්සයට ඒ ආදරේ හැමදාම විඳගන්න තරම් පිනක් තිබිල නෑ.
@රොබින්
ස්තූතියි සහෝ!
ජීවිතය පුදුමයි.මගෙ හොදම යාලුවෙක්ගෙ වෙඩින් එකට දින තිබුනෙ මේ මාසෙ.එත් ගිය නොවැම්බර් හදිසියේම නික්ම ගියා.අදටත් ඒ ගර්ල් ගෙ ඇස්වල කදුලු.ජීවිතේ හැටි.එකින් එකට කොමන්ට් කරන්න වෙලාව නැති එක ගැන සමාවෙන්ට ඕනෙ...මං බ්ලොග් ලිවිල්ලට අලුත් ටිකක් ඒ පැත්තෙත් ඇවිත් අදහසක් දෙන්න.
ReplyDeletehttp://photoshopapethaleta.blogspot.com/
http://sanhithawa.blogspot.com/
මේ කවි පන්තිය තමයි මම ආසම
ReplyDelete