හැමදාමත් අයිතිවාසිකම්,
කතා කරමුද
එකම එක දවසක් වත්
එකම එක දවසක් වත්
යුතුකම් ගැනත්
ප.ලි. මේ පොස්ටරේ තිබුනේ අපේ හොස්ටල් එකේ තාප්පේ. මේක මම දැකපු දවසෙම දාන්න හැදුවේ. ඒත් එතකොට මේක ඇඩ් එකක් වෙනවනේ, ඒ නිසා මේ දවස පහු වෙනකල් ඉඳල දැම්මේ.;)
කසුන්ට හිතෙන හැටි All Rights Reserved. Free Blogger Templates created by Deluxe Templates
Wordpress Theme by Skinpress made popular by perfect wedding for Singapore brides.
දැන් බලන් ඉන්න තියෙන්නෙ :)
ReplyDeleteහ්ම්ම් බලමුකෝ... ලොකු හානියක් නෑ වගේ...:)
Deleteසහතික ඇත්ත. මොකද අපේ කට්ටියට සමහර දේවල් වලදී සමතැන එපා කියනවානේ.
ReplyDeleteඒකනේ බං කියන්නේ! වාසි වෙනකොට සම තැන ඕන, අනිත් වෙලාවට සද්දයක් නෑ.
Deleteහේ හේ ජය වේවා :ඩි
ReplyDeleteඔව් ඔව් ජයම වේවි ඔහොම ගියොත් නම්.
Deleteහික් හික්!!! ජයම වේවා!!!! :D
ReplyDeleteඔව් ඔව් ජයම වේවි ඔහොම ගියොත් නම්.
Deleteඅයිතිවාසිකම් වගේම යුතුකම් කියන දේවල් ඒ විදියට ඉටු වෙන්න ඕන තමයි... එක පැත්තක් විතරක් වෙනවා නම් ඒක වැරදියි..
ReplyDeleteඒකනේ නගෝ ප්‍රශ්නේ, කතා කෙරෙන්නෙම අයිතිවාසිකම් ගැන විතරනේ.
Deleteසෑහෙන බොන්න ඕන ප්‍රශ්ණයක්..
ReplyDeleteස්කයිප් සෙට් වෙලා බොමුද? :ඩී
DeleteNO COMMENT.
ReplyDeletethat is good for health, isn't it? ;)
Deleteඑල එල...ජය වේවා :ද
ReplyDeleteඑල කියන්නේ එලම එල.
Deleteමේකට කොහොමෙයි අපි කමෙන්ට් කොරන්නේ...?
ReplyDeleteබයයි බයයි වගේ නම් සද්ද නැතුව හිටින මල්ලියේ....;)
Deleteඅයිතිවාසිකම් සහ යුතුකම් කියන්නේ එකම කාසියේ දෙපැත්තක්...ඒ වගේම සම තැනට වඩා අසනි අගය කරන්නේ "නිසි තැන"...
ReplyDeleteවැරැද්ද තියෙන්නේ අසනියේ ඔය දෙපැත්තෙන් එක පැත්තක් ගැන විතරමනේ හැම තිස්සෙම පේන්නේ.
Deleteඅසනිගේ කමෙන්ටුවට ++++++++++++++++++++++++
Deleteඔය දෙපැත්තම ගැන තේරුම් ගත්ත අයත් ගොඩක් ඉන්නවා වගේ නේද අක්කා. ඒකත් ලොකු සතුටක්.
Deleteඅද මම කමෙන්ට් කරන්නේ නෑ !!!! :)
ReplyDeleteයකෝ මුන් සේරම කමෙන්ට් එකක් දාන්නත් බයයි නේ මේකට. :ඩී
Deleteතාම කෑම උයලා දෙන්නේ අම්මා නේද... ඕක දැක්කනම් එහෙම ...
ReplyDeleteනෑ, අම්ම කවදාවත් මේක දකින්නේ නෑ.
Delete