මේක මගේ යාලුවෙක් ලියපු නිසදැසක්. මිනිහ මොරටුව කැම්පස් එකේ ඉන්නෙ. මිනිහ පහුගිය දවස් ටිකේ training හිටියෙ. A-14 පාරෙ, මැදවච්චියෙ තමයි මිනිහ training වැටුනෙ. A-14 පාර ප්රතිසංස්කරනය කරන්න තමයි ඒ project එක තිබිල තියෙන්නෙ. මැදවච්චියේ කිව්වට මැදවච්චියෙ ඉඳලත් 40km විතර එහා. කොහොම හරි මිනිහට එහේ ඉඳල එපා වෙලා. දෙපැත්තෙම කැලෑවලු. සරණාගත කඳවුරු 3යි, පොලිස් කෑම්ප් එකයි, නේවි කෑම්ප් එකයි අරුනම මනුස්සයෙක් පේන්නවත් හිටියෙ නැතිලු. ඒ මදිවට අව්වයි, දූවිල්ලයි, ගල් කුඩුයි එක්ක ඉඳල මිනිහට එපාම වෙලා. ඔන්න ඔය විදියට මල පැනල පාර අයිනට වෙලා අව්වෙ ඉන්න වෙලවක මිනිහ ලස්සන නිසදැසක් ලියල තියනවා. පස්සෙ ඒක දාල මිනිහ ෆොටෝ එකක් හදල තිබුනා. මම ඒක facebook එකේ තිබිල දැක්කෙ. මම ඒක එහෙමම දාන්නම්.
P.S. ඔය තියන 39km කනුව මිනිහගෙ site office එක ගාව තිබුන එකලු.
135 සහ 495. සියපතක මකරන්ද සුවඳ වින්දෙමි...
5 weeks ago



Word verification ain karapan
ReplyDeleteඑල මචන්....නියමයි..දිගටම ලියපන්...
ReplyDeleteජය
ලියපිය දිගටම... අපි ඉන්නවානේ කියවන්න... ජයවේවා මචං...
ReplyDeleteනියමය් ......
ReplyDeleteදිගටම ලියන්ට...ඔන්න මගෙන් සුභපැතුම්
බොහොම ස්තූතියි මචන්ලා................
ReplyDeleteඑලමකිරි පෝස්ට් එකක්. මාරම සිතුවිලි නේ ඒකටත් තියෙන්නේ. කොයි අවුරුද්දේ ද ට්‍රේනින් හිටියේ...?
ReplyDelete@මධුරංග
ReplyDeleteමට මතක විදියට ගිය අවුරුද්දෙ තමයි ගියේ.
hmm elisamaya hondai
ReplyDelete